දරුවන් සිහිනෙන් දැකීම


දරුවන් සිහිනෙන් දැකීම
25.ක්‍රීඩා කරන දරුවෙකු දුටුවොත් ? රෝග තත්වයන් මග හැරෙයි.
26.දරුවකුගේ නම් තැබීම වැනි උත්සවයක් දුටුවොත් ? බලාපොරොත්තු වූ කරුණු සඵල වෙයි.
27.දණගාන දරුවෙක් දුටුවොත් ? ඔබේ පවුලටම යහපතක් වෙයි.
28.හඬන දරුවෙකු දුටුවොත් ? ඔබේ හිතවතා සාර්ථකත්වයට පත් වෙයි.
29.සිනාසෙන දරුවෙකු දුටුවොත් ? කඳුලකින් පසු සිනහවක්.
30.දරුවන් සමූහයක් දුටුවොත් ? කරන කියන දේ අසාර්ථක වේ.
31දරුවෙකුගේ මරණයක් දුටුවොත් ? ධනවතෙකු සමඟ මිත්රත්වයක් ඇති වේ.
32.දරුවෙකු නිදනවා දුටුවොත් ? නොසිතූ ලෙස ලාභයක් ලැබේ.
33.දරුවන් රණ්ඩු කරනවා දුටුවොත් ? පවුලේ අසමගිය ඇතිවේ.
34.දණගාන ළදරුවෙක් දුටුවොත් ? පවුලේ සැමට වාසනාව උදා වේ.
35.ඉතා අවලක්ෂණ දරුවෙක් දුටුවොත් ? උත්සාහයේ තරමට ප්රතිඵල  නොලැබේ.
36.ළදරුවෙකු තොටිල්ලේ සිටිනවා දුටුවොත් ? ඔබ හෝ පවුලේ කෙනෙකු ජනප්රීය වේ.
37.දරුවෙකු අනතුරකට පත් වෙනවා දුටුවොත් ? හිතවතෙකුට උදව් කිරීමට සිදුවේ.
38.දරුවෙකු සහ මුදල් ගොඩක් දුටුවොත් ? ධනය වැනසී යයි.
39.දරවෙකු නටනවා දුටුවොත් ? වේදනාවක ආරම්භයක්.

5 comments:

  1. අලුත උපන් තුන් නිවුන් පිරිමි දරුවන් දුටුවොත් ඒ ඇයි.

    ReplyDelete
  2. කුඩා දරුවෙකු ඉඉපදුන ගමන් කතා කරනවා දුටුවොත් සිදුවන්නේ කුමක්ද

    ReplyDelete
  3. දරුවකු කිරි උරා බොනවා දුටුවොත්

    ReplyDelete
  4. ඉපදුන ගමන් දරුවෙක් දත් පෙන්නා හිනාවෙනවා දුටුවොත්

    ReplyDelete
  5. දරුවෙකු කිරි උරා බොනවා දුටුවොත්

    ReplyDelete

Powered by Blogger.