උපන් ලප පිළිබඳ
උපන්
ලප
පිළිබඳ
 උපන්
ලපය
ඇසක
ඇත්නම්  - බුද්ධිය පෙන්නුම්
වේ.
උපන්
ලපය
නලලේ
ඇත්නම්  - ඉතා වාසනාවන්තය.
උපන්
ලපය
නහයට
පහළින්
නම්  - කාමුක ගති
ලක්ෂණ
පෙන්නුම් කරයි.
උපන්
ලපය
තොලෙහි
හෝ
තොල
අසල
පිහිටී
නම්  - අධික කාමුක
ලක්ෂණ
පෙන්නුම් කෙරේ.
උපන්
ලපය
නාසය
අග
පිහිටියේ නම්  - ඥානවන්තය.
උපන්
ලපය
ඇස
තුළ
ඇත්නම්  - ඥාානවන්ත බවක්
පෙන්නුම් කරයි.
උපන්
ලපය
වම්
පියයුරෙහි පිහිටියේ නම්  - ශුභදායක වේ. 
උපන් ලපය පපුවේ වම් පැත්තේ නම්  - සුභ සහ වාසනාවන්ත තත්වයක් පෙන්නුම් කරයි.

No comments: