ලේ දැකීම ආදී සිහින.

ලේ දැකීම ආදී සිහින.
492.ලේ දුටුවොත් ? බලාපොරොත්තු කඩවේල මරණයක්. 
493.දෑතේ ලේ තැවරී දුටුවොත් ? සතුරන්ගෙන් ප්රවේශම් වන්න.
494.ඉතා උස් කන්දක් දුටුවොත් ? චිත්ත වේදනාවක් ඇතිවේ. 
495.කන්දකින් පනිනවා දුටුවොත් ? ඉහළ ලාභයක්. 
496.ගං වතුරේ පාවී යනවා දුටුවොත් ? ප්රීතිමත් අනාගතයක්
497.ගං වතුරේ මාළු අල්ලනවා දුටුවොත් ? වාසි ලැබේ. 
498.ගං වතුරේ ගසාගෙන ගියොත් ? නිවසේ අයෙකුට අසනීපයක්. 
499.ගං වතුරේ පිහිනනවා දුටුවොත් ? නෑයෙකුට විපතක්.
500.හිම කන්දක් දුටුවොත් ? සාර්ථකත්වයේ ලකුණකි. 
501.කන්දක් මුදුනට යනවා දුටුවොත් ? ප්රීතිමත් අවස්ථාවක් උදාවේ.
502.මාළු දැලක් දුටුවොත් ? දියුණුව ඇතිවේ. 
503.ඉරුණු දැලක් දුටුවොත් ? හිතවතෙකුගෙන් බාධා.
504.වැරහැලි වූ දැල් කැබැල්ලක් දුටුවොත් ? විශාල ලාභයක්.
505. ගං වතුර ගලනවා දුටුවොත් ? ව්යෘපාරික අයට පමණක් ශුභයි.

1 comment:

  1. මරාගත් ඌරකු අතින් ගත් මිනිසකු අප නිවසට පැමින එය මිලදි ගන්නවාද යන්න විමසා සිටි.
    මා එය මිලදි ගැනිමට සුදානම වුවත් බිරිදගේ පේරැත්ත නිසා එය මිලදි නොගනි.

    ReplyDelete

Powered by Blogger.