ලෝහ මුතු මැණික් ආභරණ සිහිනෙන් දැකීම.

ලෝහ මුතු මැණික් ආභරණ සිහිනෙන් දැකීම.
73.වානේ දුටුවොත් ? නඩු හබ ආදියෙන් කරදර ඇතිවේ.
74.යකඩ දුටුවොත් ? ගොදුරක් අතලඟ.
75.තඹ දුටුවොත් ? අපහස වලට ලක් වේ. 
76.පිත්තල දුටුවොත් ? වේදනාබර ආරංචියක්. 
77.ඊයම් දුටුවොත් ? ජලයෙන් සිදුවන විපතක් අතලඟ.
78.මැණික් ගොඩක් දුටුවොත් ? අපහාසයට හා උපහාසයට ලක් වේ. 
79.මුතු ගොඩක් දුටුවොත් ? ධනලාභ වස්තු ලාභ ලැබේ. 
80.දිලිසෙන ලොකු මැණිකක් දුටුවොත් ? ධනවත් මිත්රයින් හමුවේ. 
81.විවිධ වර්ණ සහිත මැණිකක් දුටුවොත් ? ප්රීතිමත් පෙම් පණිවිඩයක්. 
82.රත්තරං ගොඩක් දුටුවොත් ? සොර සතුරු උවදුරු. 
83.රිදී ගොඩක් දුටුවොත් ? සම්යක් ප්රයෝග වලට පහසු වේ. 
84.මඩ සහිත නොකැපූ මැණික් ගලක් දුටුවොත් ? උත්සහා කළොත් භාග්යය උදාකරගත හැක.
85.රන් කාසි දුටුවොත් ? ආර්ථික පාඩුවක්.
86.ලොකු රිදී කාසි දුටුවොත් ? වෙළඳාමෙන් ජය.
87.කුඩා රිදී කාසි දුටුවොත් ? සතුරු කරදර ඇති වේ.
88.ඇඟිල්ලේ පළඳන මුදුවක් දුටුවොත් ? ප්රේම සම්බන්ධතාවය ස්ථිරබව.
89.මුදුවක් විනාශ වෙනවා දුටුවොත් ? සැමියා දුටුවා නම් බිරිඳ ද ල බිරිඳ දුටුවා නම් සැමියා ද නැති වේ. 
90.වළලු දුටුවොත් ? ඥාති උපකාර ලැබේ. 
91.පෙම්වතා හෝ පෙම්වතිය සමඟ මුතු දුටුවොත් ? ස්ථීර පෙම් සබඳතා.
92.කරාබු දුටුවොත් ? සතුරෙකු මිතුරු වේ. 
93.මාලයක් දුටුවොත් ? උතුරන ආදරය සෙනෙහස ලැබේ. 
94.ඔරලෝසුවක් දුටුවොත් ? සැමගේ සහය ලැබේ. 
95.ස්වණාභරණ දුටුවොත් ? මුදල් තත්වය සුභදායක වේ. 
96.රන් මාලයක් දුටුවොත් ? සුභ ආරංචියක්.  
97.මුතු මාලයක් දුටුවොත් ? දුර බැහැරක සුවදායක ගමනක්.
98.පබළු මාලයක් දුටුවොත් ? ඈත ඥාති සම්බන්ධතාවයක් ඇති වේ. 
99.රන් වළලු දුටුවොත් ? එකමුතු පවුල් ජීවිතයක්. 
100.රිදී වළලු දුටුවොත් ? හොඳම හිතවතෙකු ඈත් වේ. 
101.රිදී ආභරණ දුටුවොත් ? සඟවාගෙන සිටි රහස් හෙලිවේ.  
102.පබලු දුටුවොත් ? අනුකම්පාව නොලැබේ.
103.කෘතීම ආභරණ දුටුවොත් ?  අලාභහානි සිදුවේ. 
104.මුදල් දුටුවොත් විවධ ? දුෂ්කරතා ඇති වේ. 
105.නැතිවූ මුදල් සොයනවා දුටුවොත් ? අසල්වැසියන් අමනාපවේ. 
106.මුදල් විසිකරනවා දුටුවොත් ? පිටස්තරයන්ගේ සහය ලැබේ. 
107.බූදලය දුටුවොත් ? සියලු දේ පරිහානියට පත්වේ.

6 comments:

  1. රත්තරං ඔරුවක් වගේ දෙයක් දැකීම කියන එකෙන් අදහස් වෙන්නෙ මොකක්ද

    ReplyDelete
  2. මම දැක්කා රත්තරන් මාලයක් කැඩිලා උඩ තට්ටුවේ ඉදන් බිමට වැටෙනවා අනේ එක අසුබයි ද

    ReplyDelete
  3. මැණික් කරඩුවක් හීනෙන් පේන්නෙ ඇයි?

    ReplyDelete
  4. නිධානයක් ලැබීම...🤔

    ReplyDelete
  5. රන් ආභරණ තෑගි ලෙස ලැබෙනව හීනෙන් දැක්කා.එහි තේරුම මොකක්ද?

    ReplyDelete

Powered by Blogger.