කපුටු ශාස්ත්‍රය.
කපුටු
ශාස්ත්රය.
ලයෙහි
පැහැරී
නම් - සියලු දේ
නැති
වී
යයි.
තම
හිසට
උඩින්
තමාට
දැනෙන
ආකාරයට
පියාඹා
යෑම - හදිසි අභාවයක්
පෙන්නුම් කරයි.
දරුණු
ලෙස
හෝ
භයානක
ලෙස
හැඬුවේ
නම් - සොර සතුරු
කරදරයකි.
ගිණිකොන දෙසින්
රළු
ලෙස
හැඬුයේ
නම් - ලෙඩ රෝග
දුක්
කරදර
ඇති
වේ.
හිස
මතට
කළු
පැහැයෙන් පැහැරීම - නරක කාලයක්
උදාවන
බව
පෙන්නුම් කෙරේ.
තනයෙහි
පැහැරී
නම් - මංගල කටයුතු
ඉෂ්ඨ
සිද්ධ
වේ
.
සුදු
පැහැයෙන් පිටෙහි
පැහැරුවේ නම් - සියළු සැප
සම්පත්
සහිත
යහපත්
අනාගතයක් ඉටු
වේ.
උදෑසන
දකුණු
පැත්තෙන් හැඬවේ
නම් - බලාපොරොත්තුවක් ඉටු
වීම
පිණිස
වැදගතෙකු නිවසට
පැමිණෙන බව.
සවස්
වරුවේ
හැඬවේ
නම් - දුක් දොම්නස්
ගෙනදෙන
කරුණු
කාරණා
යෙදේ.
No comments: