හූනන් ඇඟ වැටීම

හූනන් ඇඟ වැටීම

ශරීරයේ හූනකු දිවීම  - දීර්ශායුෂ.             
දකුණු අත ඇඟිලිවල වැටීම  - රාජ සම්මාන
නියපොතු වලට වැටීම  - ධන හානි.                     
වම් අත  - දරුණු මරණ.
දකුණු අත  - භයානක මරණ.                  
දකුණු පාදයේ ඇඟිලි  - රාජ බය.
දකුණු පාදය  - ලෙඩ රෝග.                    
වම් උරහිස  - ස්ත්රී සැප සම්පත්.
දකුණු උරහිස  - නිරෝගී බව.                  
බෙල්ල  - සතුරු හානි.
වම් කොණ්ඩය  - බොහෝ පාඩු.              
හිසකෙස්  - මරණීය බය.
කලවට වැටීම  - පියාට විපත්.                  
වම් කණ  - දීර්ගායුෂ.
නිකට  - රාජ බය.                                  
හිස කලව පපුව  - ධන ලාභ.
මුහුණ  - බන්ධූ දර්ශන.                           
තනය  - උතුම් පිළිගැනීම්.          
නළල  - තනතුරු.                                  
බඩ  - ධන සම්පත්.
දකුණු ඇල  - සිරභය.                             
වස්තු ලැබීම  - වස්තු ලැබීම.
කටට හෝ කට වටේට වැටීම -බයවීම්.      
පිට කොන්ද  - ශුභ සම්පත්.
නසාය  - ව්යාධි.                                                
අත උඩ භයානක විපත්.              
බුරියට වැටීම  - සම්පත් ලැබීම.                
ගෙදරින් පිටවන විට දෙපාරක් හැඬීම-යන ගමන ප්‍රයෝජන රහිත වේ.

43 comments:

  1. Wam athata wetunth marana athi wenne wetena kenta.eyge lagma knktada

    ReplyDelete
  2. වම් කකුල ට වැටුනා

    ReplyDelete
  3. ඔලුවට වැටිලා උරහිසට වැටුනා වම් අත දිගේ ගියා

    ReplyDelete
  4. එතකොට වම් කකුලේ කලවා උඩට ???

    ReplyDelete
  5. හූන ඇතුලට ගියා...

    ReplyDelete
  6. වම් පාදයේ උඩ

    ReplyDelete
  7. Replies
    1. Uba tama innwad😂😂 mageth wetuna

      Delete
    2. Maget watuna dn 😂 kawru hari marunada oma watila danuwat karanna 😂

      Delete
  8. Replies
    1. Dakunu Ate manik katuwata Fatima

      Delete
    2. ඔයාල දෙන්නා ඉන්නවා නේද 😂

      Delete
  9. Dakunu kakule adiye tike welawk hitiya yanne nathuwa

    ReplyDelete
  10. වම් කකුලට දාල නෑ නෙ

    ReplyDelete
  11. පපුවට වැටුනා පොඩි හූනු පැටියෙක් මේ දැන් ධන ලාභ ලැබෙයිද

    ReplyDelete
  12. දකුණු අතේ යටි බාහුව

    ReplyDelete
  13. BADE WAM PETTATA WETILA PITA DIGE BELLATA AWA

    ReplyDelete
  14. දකුණු අතට වැටුණා

    ReplyDelete
  15. පකට වැටුනා

    ReplyDelete
    Replies
    1. ඒක තියෙන්නෙ කොහෙද බන්ද්

      Delete
    2. එහෙනම් ස්ත්‍රී සැප 😂😂

      Delete
  16. ඔලුවට වැටුනා

    ReplyDelete
  17. වම් කකුලට වැටුනා

    ReplyDelete
  18. දකුණු අතේ උඩු අල්ලට වැටුනා, එක එක website වල එක එක රෙද්දවල් තියෙන්නෙ, මොකා මේවා හොයා ගත්තද මංදා

    ReplyDelete
  19. වම් පාදයේ දණහිස උඩට වැටුනා

    ReplyDelete
  20. වම් පාදයේ දණහිස උඩට හූනා වැටුනා

    ReplyDelete
  21. ඔලුවටම පැන්නා සුවිප් දෙකකුත් අද දවල් ගත්තා වැටුනොත් කියනම් .😂

    ReplyDelete

Powered by Blogger.