රෙදි ඇඳුම් සිහිනෙන් දැකීම


රෙදි ඇඳුම් සිහිනෙන් දැකීම
40.අළුත් රෙදි දුටුවොත් ? ලොකු මුදලක් ලැබේවි.
41.රෙදි සෝදනවා දුටුවොත් ? රෝගයකට මුලපුරයි. 
42.කළු පාට රෙද්දක් දුටුවොත් ? ලෙඩ රෝග වලට ගොදුරු වේවි. 
43.කළු ඇඳුමින් සැරසී උත්සවයකට යනවා දුටුවොත් ? ඉතා ප්රීතිමත් විවාහ ජීවිතයක්. 
44.කළු ඇඳුමින් සැරසී අවමංගල්යයකට යනවා දුටුවොත් ? විරුද්ධවාදීන්ගේ පැසසුමට ලක් වේ.
45.සුදු ඇඳුමින් සැරසී සිටිනවා දුටුවොත් ? ව්යාපාර ජය .
46.රතු ඇඳුමින් සැරසී සිටිනවා දුටුවොත් ? ලෙඩරෝග කරදර.
47.නිල් ඇඳුමින් සැරසී සිටිනවා දුටුවොත් ? රාජ්ය උත්සවයකට ආරාධනාවක්.
48.දම් පාට ඇඳුමක් නම් ? පදිංචියේ වෙනසක්. 
49.රෝස පාට නම් ? නිරෝගී ජීවිතයක්.
50.විවධ වර්ණ ඇඳුම් නම් ? සතර දෙසින් සහයෝ. 
51.තෙත ඇඳුම් නම් ? විවිධ දුෂ්කරතා.
52.ඉරුණු ඇඳුම් නම් ? අශුභ ප්රතිඵල. 
53.කිළිටු ඇඳුම් නම් ? ඉතා ශුභ පල ගෙනදේ.
54.ඇඳුම් මිලදී ගන්නවා දුටුවොත් ? තාවකාලික කරදරයක් දිර්ඝ කාලීන සතුටක්. 
55.ඉතා පිරිසිදු ඇඳුම් අඳිනවා දුටුවොත් ? නෑ හිතවතුන්ගේ සහය ලැබේ. 
56.කබාය දුටුවොත් ? වැඩ වලදී ප්රවේසම වන්න.
57.රෙදි පිලි සෝදනවා දුටුවොත් ? හිතුවක්කාර වැඩ කරාවි. 
58.ලෝගුවක් දුටුවොත් ? බලවත් දුෂ්කරතා ඇතිවේ.
59.සපත්තු මේස් කුට්ටම් දුටුවොත් ? දිගු ණයක් ආපසු ලැබේ.
60.රෙදි සාප්පුවක් දුටුවොත් ? සිතේ තිබූ ප්රශ්නයක් නිරවුල් වේ. 
61.ඇඳුම් පිළියෙල කරනවා දුටුවොත් ? ප්රීිතිදායක ආරංචියක්. 
62.පටපිලි දුටුවොත් ? හිතවතෙකුට දුෂ්කරතා ඇතිවේ.  
63.ඉරුණු මේස් දුටුවොත්? ආර්ථික දුෂ්කරතා ඇතිවේ. 
64.කිළිටි මේස් දුටුවොත් ? ඉතා සුභ පල ගෙනදේ. 
65.අළුත් සපත්තු කුට්ටමක් දුටුවොත් ? දුර ගමනක් යෑමට සිදුවේ. 
66.පරණ සපත්තු කුට්ටමක් දුටුවොත් ? කටයුතු අසාර්ථක වේ. 
67.පරණ හිස්වැසුමක් දුටුවොත් ? මහමගදි අනතුරක්. 
68.අළුත් හිස්වැසුමක් දුටුවොත් ? සුබයි සාර්ථකයි. 
69.හිස්වැස්ම ගලවනවා දුටුවොත් ? සතුරා පලිගනීවි.
70.රෙදි සාප්පුවක වැඩ කරනවා දුටුවොත් ? තමන් තේරුම් ගත් අයෙකු හමුවේ. 
71.කබාය ඉරිලා දුටුවොත් ? දුර බැහැර ගමන් වලින් ප්රාව්සම් වන්න.
72.ඇඳූමක නොපිට අඳිනවා දුටුවොත් ? ඒරාෂ්ඨක අපල කාලයක් නිමාවෙයි. 

No comments:

Powered by Blogger.