විවිධ සතුන් සිහිනයෙන් දැකීම.
විවිධ සතුන් සිහිනයෙන් දැකීම.
139.සුදු නයෙකු දුටුවොත් ? විශාල ධන ලාභ උරුම වාසි ලැබේ.
140.කළු නයෙකු දුටුවොත් ? ක්රමයෙන් අසරණ තත්වයට පත් වේ.
141.ලේ මාපිලා දුටුවොත් ? මානසික රෝග ඇතිවීමට ඉඩ ඇත.
142.පිඹුරා දුටුවොත් ? සතුටක් කෙළවර දුකක්.
143.පොළඟා දුටුවොත් ? සිත් තැවුල් හටගනී.
144.ගැරඬියා දුටුවොත් ? පහත් පැවතුම් ඇති ස්ත්රීයක් හෝ පිරිමියෙකු ඇසුරු කිරීමට සිදුවේ.
145.හිසෙහි උකුණන් සිටිනවා දුටුවොත් ? අසමගිකම් මතුවේ.
146.මකුණන් සිටිනවා දුටුවොත් ? රෝග නිධානයක පෙරනිමිති.
147.කකුළුවා දුටුවොත් ? එකිනෙකා අමනාප වෙයි.
148.මී මැස්සෙකු දුටුවොත් ? ආධාර උපකාර ලැබේ.
149.මී මැසි රංචුවක් දුටුවොත් ? දියුණුවේ සංකේතයයි.
150.මී වදයක් දුටුවොත් ? ආදරයේ උපරිම සතුට ලැබේ.
151.මාළු රෑනක් දුටුවොත් ? සතුටුදායක ආරංචියක්.
152.ආඳා දුටුවොත් ? සුභ අසුභ මිශ්රව ලැබේ.
153.තෝරකු හෝ මෝරකු දුටුවොත් ? සතුරු පීඩා ඇතිවේ.
154.මකළුවකු දුටුවොත් ? අනතුරක්.
155.කටුස්සා දුටුවොත් ? දියුණුව ඇණහිටී.
156.මැඩියා දුටුවොත් ? හදිසි අනතුරක්.
157.දෙබරා දුටුවොත් ? හදිසි නොකළ වරදකට අපහාස විඳී.
158.බඹරා දුටුවොත් ? පහත් අයෙකුගෙන් චෝදනා නැගෙයි.
159.පළා ගිරවා දුටුවොත් ? යහළු මිත්රකම් නතර වේ.
160.මැස්සා දුටුවොත් ? චිත්ත වේදනා හා පීඩා ඇතිවෙයි.
161.දළඹුවා දුටුවොත් ? සනුතකයේ ඇති වටිනා දෙයක් නැතිවේ.
162.කළු කුහුඹුවන් දුටුවොත් ? නඩු හබ වලින් ජය.
163.කුහුඹුවන් දුටුවොත් ? සමාජශීලී තත්වයට පත්වේ.
164.මීයා දුටුවොත් ? මිතුරෙකු යටින් උගුලක් අටවයි.
165.රිලවා දුටුවොත් ? රෝග උපද්රව හා රැවටිලි වලට හසුවේ.
166.වඳුරා දුටුවොත් ? උගත් හිතවතෙකු ෂතුරුකම් කරයි.
167.කම්බිලි පණුවා දුටුවොත් ? කළ වැඩ නතර වේ.
168.පට පණුවා දුටුවොත් ? ගෞරව සම්මානයට පාත්ර වේ.
169.ගැඩවිලා දුටුවොත් ? පවුලේ අමනාප ගති ඇතිවේ.
170.තලගොයා දුුටුවොත් ? පහත් අයෙකුගෙන් පහත් ලෙස ගැරහුම් ලබයි.
171.ඔටුවා දුටුවොත් ? ඉදිරියේදී විවිධ අගහිඟතා ඇතිවේ.
172.බැටළුවෙක් දුටුවොත් ? ජීවිතයේ සාර්ථකත්වය.
173.වල් ඌරා දුටුවොත් ? පහත් අයෙකු විශ්වාස කොට කරදරයට පත්වේ.
174.කළු ගවයා දුටුවොත් ? පිටස්තරවත් පවුලේත් ආරවුල් ඇතිවේ.
175.කළු හරකා දුටුවොත් ? සතුරන්ගෙන් අනතුරක්.
176.ගවයා දුටුවොත් ? උත්සාහයෙන් තොර ජයක්.
177.එළදෙන දුටුවොත් ? අනාගත දියුණුවට අඩිතාලම වැටෙයි.
178.සුදු අශ්වයා දුටුවොත් ? විශාල ලාභ ලැබේ.
179.කළු අශ්වයා දුටුවොත් ? අවාසනාවන්ත සිදුවීම්.
180.වෙනත් පැහැ අශ්වයෙකු දුටුවොත් ? අශුභ දසුනකි.
181.එළුවා දුටුවොත් ? කරදර වලට පසුව සතුට.
182.ගෝනා දුටුවොත් ? භේද භින්න වේ.
183.බල්ලා දුටුවොත් ? කරන කටයුතු අසාර්ථක වේ.
184.බුරන බල්ලා දුටුවොත් ? උත්තමයින්ගෙන් ප්රයෝජන.
185.බල්ලා සපා කනවා දුටුවොත් ? හිතවතෙකු විරුදධ වේ.
186.බල්ලා සමඟ ඇවිදිනවා දුටුවොත් ? හොඳ මිතුරෙකු හමුවේ.
187.ඇතා දුටුවොත් ? බලාපොරොත්තු සඵල වේ.
188.සිංහයා දුටුවොත් ? ගෞරව සම්මානයට පාත්රවේ.
189.කොටියා දුටුවොත් ? විවිධ සතුරු උවදුරු ඇතිවේ.
190.බළලා දුටුවොත් ? මිතුරෙකු නිසා ඇතිවන කරදර.
191.නරියා දුටුවොත් ? සිතන තරම් සාර්ථක නොව .
192.වෘකයා දුටුවොත් ? පවුලේ අසමගිය.
193.ඉත්තෑවා දුටුවොත් ? ධන හානි ඇතිවේ.
194.රෝගාතුර වූ එළදෙනක් දුටුවොත් ? කරන වැඩ අවුල් වේ.
195.මුවා දුටුවොත් ? කිසිවකු උගුලක් අටවමින් පවතී.
196.සතුන් රංචුවක් දුටුවොත් ? ප්රීතිය සතුට ඇතිවේ.
197.වළහා දුටුවොත් ? මිතුරෙකු අමනාප වේ.
198.ඇතින්න දුටුවොත් ? සෞභාග්ය හා ප්රීතිය ඇතිව.
සර්පයකු බිමට වැටී උදරය පැලී එහි තිබු බිත්තර සී සී කඩ විසිරෙනවා දැකීම අරුත පැහැදිලි කල හැකිද
ReplyDeleteMA number ekatacl ganna 0758380436
DeleteLoku sarpayek podi sarpayekwa kanawa dakkoth. Mokada wenne kiya pahadili Kara manavi
Deleteali aththu godak dakima
ReplyDeleteWaiuran ranchu dakima
ReplyDeleteWaiuran ranchu dakima
ReplyDeleteදිය නයි දැකිමේ අරුත පහදන්න
ReplyDeletePolagun dennek dakeema
ReplyDeleteකිඹුලන් දැකීම
ReplyDeletekibulansihinean dakima
Deleteමන් නයෙක් නෙවෙයි... කලු සර්පයෙක්ව දැක්ක... එකෙ පලාපල දැනගන්න පුලුවන්ද
ReplyDeletemama dkka sarpya hadunagtha nohaki duburu pahathi olu 5k athi sarpyek mta dashta krnna anwa.nmuth dshta kle na.ma ohuge oluwata adumak damma athkotma ahruna.thwa sarpa weshyk gath gahaniyak apa niwase sitinu dutuwa .aya thmy anith sarpya genwagaththe
ReplyDeleteOyaa prema dadayama balala
DeleteOyaa prema dadayama balala
Deleteballek avith bura bura mawa hepuwa arthaua mokakda?
Deleteballek buragena awith mawa hepuwa arthaya kumakda
Deleteසුදු පාට බකමූණෙක් ගෙයි කුස්සියෙ දොරකඩ ඉන්නවා දැක්කා. එය අසුභ සිහිනයක්ද?
ReplyDeleteකලු නයෙක් ඉන වටා දැවටී සිට බියවීම පලායාමෙන් අදහස් කරනනෙ කුමක්දැයි පැහැදිලි කරන්න
ReplyDeleteකලු නයෙක් ඉන වටා දැවටී සිට බියවීම පලායාමෙන් අදහස් කරනනෙ කුමක්දැයි පැහැදිලි කරන්න
ReplyDeleteNayeku dakka Mata pene pennala passenger elawan awith mage kakulata dashta kala.pahadili Kara denna
ReplyDeleteKabaragoyek dakeeme kumakda?
ReplyDeleteAliyawa kotiyek kanawa dakkoth
ReplyDeleteහිනෙන් ගොම දකින්නෙ ඇයි
ReplyDeleteMama hinen ගරුඩන්ව dakka
ReplyDeletedakka
Aliyeku pannagena enawa dutuwoth
ReplyDeleteGedara asala dunu wala gawa Wishala nail 4k ha podi 1k nayek dakina ha in 1k loku nayek penaya kirima ha ema nail 5n kalu podi naya yaluweku allima bothalayakata demmima. Thawath wena Lokuma nayek ma sitina thenin wegayen pena yama.
ReplyDeleteමං කලුම කලු අලි 2න්නෙක් දැක්කා ගෙවල් ලගින් යනවා.
ReplyDeleteMada godaka malu godak dagalanawa dakina eka hodai da.
ReplyDeleteAshwayo dennek sansargaye yedenawa dutuworh
ReplyDeleteKalu ballek sapa kanawa dutuwoth.ehi arutha mokadda
ReplyDeleteමගේ ඥාති සහෝදරියකගේ ඔලුවේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් ලොකු උකුණෝ ගොඩක් ඉන්නවා දැක්කීම.
ReplyDeleteKudellan sihinen dekema
ReplyDeletekudellan sihinen dekka
ReplyDeleteSihinen kudallan godak mage ega purama sapa kanawa dakkoth mokakda
ReplyDeleteHawan bihi wima dakinne ai
ReplyDeleteKalu ballek sapa kanawa dutuwoth.ehi arutha mokadda
ReplyDeletekenek Kukul patawunge bella kapa maranawa dutuwoth arthaya pahadili karadenna
ReplyDeleteIbbek gei pitipasse janelen athul wenwa dutuwoth?
ReplyDeleteKotiyek kanna pannanawa dakeema
ReplyDeleteකබරයෙක් පහරදීමට පැමිනීම
ReplyDeleteAliyek panagana anava dekima
ReplyDeleteතමන්ව ගිනි ගන්නවා දැකීමෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද..පාන්දර 2ට කිට්ටුව දැක්කේ සිහිනය.
ReplyDeleteමං දැක්කේ කුලප්පු උනු හරකෙකු පස්සෙන් එලවගෙන එනවා හරකා දූඹුරු පාටයි පවුලේ අය ඔක්කොම දැක්කා පාන්දර 3.40ට විතර දැක්කේ
ReplyDeletemn dakke loku ukunan 2nnek.oluwe endala gaththa wage thama mathaka mata.un 2nnawa ban maruwa niyaoiththata thada karala.eke theruma mokakda.anika mn eka dakke ude 8th 9th athara
ReplyDelete