ආයුධ වර්ග සිහිනෙන් දැකීම.

ආයුධ වර්ග සිහිනෙන් දැකීම.
506.දැලි පිහියක් දුටුවොත් ? මිතුරෙකුට විපතක්.
507.තවක්කුව දුටුවොත් ? අසතුටුදායක ප්රතිඵල
508.කඩුවක් දුටුවොත් ? සියළු කටයුතු සාර්ථකයි. 
509.කැත්ත දුටුවොත් ? අපකීර්තිය.
510.කිරිච්චිය දුටුවොත් ? ප්රතිඵල රහිත වැඩක්. 
511.පිහියක් දුටුවොත් ? කටයුතු කඩාකප්පල් වේ. 
512.ඊතල දුටුවොත් ? ගෞරව ප්රශංසාවට භාජනය වේ.

No comments:

Powered by Blogger.