සුබගෙනදෙන සිහින


සුබගෙනදෙන සිහින
නෙළුම් කොළයේ දමාගෙන යම් දෙයක් බීම දැකීමල නෙළුම් කොළයක කෑම දමාගෙන ආහාරයට ගැනීමල සිහිනෙන් නෙළුම් කොළ කඩාගෙන සිනාසීමලසතුටුවීම  -රටේ ඉහලපෙලේ නම්බුනාමල සැප සම්පත්ල රජ සැපලගෞරව පිළිගැනීම් වාසනාවක් පෙන්නුම් කරයි 
ජලයේ පිහිනා ගොස් එගොඩ වීමල හිරුල සඳුල ගිණි කඳාුල ගිණි කඳාු සෙලවීමල පහන්ල සුදු බත් දැකීම  - තමාගේ හෝ තමාට දුක් ගෙනදුන් පවුලේ ඥාතියෙකුගේ ලෙඩරෝග ඉක්මණින් දුරු වී සුවය අත්පත් වේ
ශරීරය පුරා ලේ ගලා යෑම් දැකීම  - වාසනාවන්ත දරුවෙකු හෝ මුණුපුරෙකු ලැබ සිතූ පැතූ සම්පත් ලැබ වාසනාව අත් වේ
ලියකියවිලි වල යෙදෙන අය දැකීමල සතුටින් සිටින ඉහලපෙලේ අය පින් දහම් කරන රජ පවුල් වැනි අය දැකීම  - තමාට යස ඉසුරු ලැබීමට වාසනාව ඇත
පහන් පත්තු කිරීමල කැඩපත් තුළින් සුදු වස්ත්‍ර දැකීම  - ධන සම්පත් අත්වේ
අන් අයට කතා කරනවා දැකීමල මත්පැන් බොනවා දැකීම  - පසුදින පහන් වීමට පෙර ජයග්‍රහණයක් දියුණුවක් අත්වේ 
දේවතාවියන් සිහිනෙන් දැකීම  - සිතේ අදහස් ඉතා ඉක්මණින් ඉෂ්ඨ සිද්ධ වේ
බුදුවරුන්ල දෙවි දේවතාවන්ල රහතන් වහ්සේලා සිහිනෙන් දැකීම  - මෙලොව පරලොව යහපත සඳහා ගුණ දහම් වලට සහභාගී වීමේ මහගු පුණ්‍ය බලවේගයක් ලැබීමේ වාසනාව උදා වේ 
මාළු රංචුවක් දැකීම  - ගෙදර අයෙකු ගැන සුභ ආරංචියක් ලැබීම 
විහාරස්ථානයක් දැකීම - ජීවිතය පුරාම සතුටින් සිටිය හැකි පරිදි සියළු කටයුතු යහපත්ව සිදුවේ
ඝන්ඨාර වාදනය වීම සිහිනෙන් දැකීම - කෙටි කාලයකින් අනාගත අභිවෘධිය සලසන කරුණු යෙදේ
මල් පූජා කරනු දැකීම  - ඉහල පැලැන්තියේ අයෙකු සමඟ එකමුතුකමක් ලෙන්ගතුවීමක් සම්බන්ධතාවක් පෙන්නුම් කෙරේ 
පුරාණ දාගැබ් විහාර දැකීම  - ප්‍රසිද්ධියට පත්වීමල උසස්වීම්ල උසස් තානාන්තර ලැබීම සිදුවේ
බුදුන් වැඳීමල වෙහෙර විහාර දැකීම - දුක් කරදර නැති වී සැනසිලිදායක කාලයක් උදාවේ 
පෞරාණික පඩි පේලි සහ ගල් කණු දැකීම - බලාපොරොත්තු වෙනස්වීම් සහ සතුට සම්පත් ලැබී වාසනාව අත් වේ 
මුදුවක් තමා විසින් පළඳිනවා දැකීම  - තමාට අවශ්‍ය අයෙකු හා එක්ව සහයෝගයෙන් සහ සමඟියෙන් සියළු දෑ කරගැනීමට ඇති හැකියාව අත්වේ
කූඩැල්ලන් තමාගේ සිරුරේ ලේ බීමල නෙළුම් කොළයට සමාන කොළයකින් කිරි වැනි දේ බීමල සුදු අසකු දැකීමල සුදු නයින් පෙනීමල සුදු නෙළුම් මල් දැකීමල මී වද සහ කිරි වර්‍ග දැකීම  - පතා ආ පරිදි සියළු දුක් කම්කටොළු මැණිකක් මෙන් වාසනාවන්ත පිරිමි දරුවෙකු ලැබී අඳුරෙන් ආලෝකයට පැමිණීමට හැකි වේ 
ඔරලෝසු දැකීම- සෑම දෙනෙකුගේම සහයෝගය ලැබී ඔබේ අදහස් සඵල වනු ඇත
රත්තරන් මාලයක් දැකීම - ප්‍රීතිමත් සතුටුදායක ආරංචියක් ලැබේ
සිත් ඇදී යන අලංකාර පක්ෂීන් දැකීමල රිදී කාසි විශාල ප්‍රමාණයක් දැකීම  - වෙළඳාමල ගොවිතැන්ල රැකියා සාර්ථක වී වාසනාවන්ත කාලයක් උදා වේ 
සුදු නයෙකු විසින් දකුණු අත සපා කා දෂ්ඨ කරනු දැකීම  - දින දහයක් ගතවීමට පෙර වාසනාව උදා වේ
තම මෑණියන් සතුටු කඳුළු හෙළීමල මව ආදරයෙන් කිරි දෙනු දැකීම  - සිතූ පැතූ පරිදි ධන සම්පත් අත්වනු ඇත
මව්පියන්ල නෑදෑ හිතවතුන්ල සියළු දෙනා එක්ව ආදර බස්ල සතුටු වදන් පැවසීම උපදෙස් දීම් ආදිය දැකීම  - වටපිටාවේ සිටින නෑදෑ හිතවතුන්ගෙන් ආශිර්වාද ලැබේ
මහ මුහුද නිශ්චලව දුටුවොත්ල ඉතා අලංකාර ලෙස අහස දුටුවොත්ල ඉතා අලංකාර ලෙස සඳ දැකීම  - ප්‍රීතිමත් උත්සවල විනෝදකාමී දෙයට සහභාගී වී සතුට සැපත බලාපොරොත්තු ඉටුවීම් වැනි දෑ පෙන්නුම් කෙරේ 
පෙම්වතාගෙන් මුතු ලැබීමල පිරිපුන් දිය නෑමල උසස් සම්පත් හා පළඳනා පැළඳීමල සුවඳ දේ ගැල්වීමල නොකපන ලද මැණිකක් දැකීම  - යස ඉසුරු සම්පත් ලැබීම් පෙන්නුම් කෙරේ
සුදු නයින් දැකීමල සුදු ගවයින් කිරි එළදෙනුන්ල බොහෝ දිලිසෙන මැණිකක් දැකීම  - පෙර පින් මහිමයෙන් වාසනාව දෙපා මුලට පැමිණෙනු ඇත
පහන් වැටක් දැකීම-හිමිවීමට නියමිත විශාල බූදලයක් හිමිවීමේ පූර්ණ අයිතියක් පෙන්නුම් කරයි
මල් සහිත ගසක් දැකීමල විශාල ලෙස රිදී කාසි දැකීම  - ව්‍යාපාර දියුණුවක්ල බලාපොරොත්තු නොවූ ලෙස ලාභයක් අත් වේ 
මොණරුන්ල කුකුළන්ල ඉගිලෙන පරවියන් දැකීමල කොවුලන් දැකීමල කෞතුකාගාරයක් දැකීම  - වාසනාවන්ත පෙම්වතියක් සමඟ කාන්තාවක් නම් පෙම්වතෙක් සමඟ යුග දිවියක් ගත කිරීම ඉක්මණින්ම සිදුවනු ඇත
මදුරුවන් ලේ බොනවා දැකීමල සඳුන් ලී දැකීමල පබළු වළලු දැකීම  - වාසනාවන්ත අනාගතයකට පරනිමිති පහළ වේ 
තූ්‍ය_ය භාණ්ඩ පරිහරණය දැකීම - රාජ්‍ය උත්සවයකට සහභාගී වීමට හා ප්‍රීතිදායක ආරංචි හා ගරු සැලකිලි හා නොසිතූ ලෙස ලාභ ලැබේ 
තමන් සිංහයෙකු පිට නැගී යනවා දැකීමල මංගල පෝරු දැකීම රන් රිදී ආභරණ දැකීම  - ධන සම්පත් පෑදී එන මාර්ග විවෘත වේ.

98 comments:

  1. කුඩැල්ලො නැගිනු දැකීදැ

    ReplyDelete
    Replies
    1. Saturate kisima adumak natiwa iganagath pasalata guys,dakka

      Delete
    2. කොටියෙක් දැක්කා මම ,අම්මා සිංහයෙක් දැක්කා...මොකක්ද එතකොට ....

      Delete
    3. හිගන්නෙක් කෑම එක උදුරන් යනවා දැක්කා ඒ හිගන්නාට පෙනුනේ මන් අදුරන මගේ යාලුවෙක්...ඒ එක්කම පූසියක්ට පැටවු දෙන්නෙක් හම්බෙනවා දැක්කා ඒ ඇයී

      Delete
    4. Ammage age le tyenawa dakkka.ai a?

      Delete
  2. Kurulu kuudu 3nak ekama gahaka pataun samaga tibenawa dakima kumakda?

    ReplyDelete
  3. Man එක දවක් දැක්කා sudata huru harakek atha ganawa,iilanga dawase dekka nil paata wathure peenanawa,sudu paata heenen dekka monada mewaye therum

    ReplyDelete
  4. kalu nayek dashta karanawa dekka..eka naraka heenayakda???

    ReplyDelete
  5. Wahanayak peralenawa dekkoth mokada.

    ReplyDelete
  6. Replies
    1. Devi dos walata penawa.deviyanta bara wela thiyenawanam a puja denna.

      Delete
    2. ගෝනුස්සෙක් අත හපා කනවා දැක්කා

      Delete
  7. Mama kalu nai pataw 3i kalu hapinnai.....sudu nayai eka paara dakka mokada ehema deyakin adhahas karanne
    .

    ReplyDelete
  8. රසකැවිලි අනුභව කරනවා දැකීම ගැන මොනාද කියන්න පුළුවන්

    ReplyDelete
  9. Mage pemwatha wena keneku samaga vivaha we madusamayata yanawa dakeema

    ReplyDelete
    Replies
    1. Hri eya gana asawa athara ganna

      Delete
    2. මේ නෑදෑයෙක්ගෙ ගෙදරක පිංකමක් දැක්කා.ඒත් එක්කම මත්පැන් බෙනවා දැක්කා.බීමත්ව ඉන්න අය දැක්කා.ඒක සුභ දෙයක්ද

      Delete
  10. Pandara mage nasayen le anawA dekka mata puluwanda ai kiyala denaganda

    ReplyDelete
    Replies
    1. නිදන් ගත රෝගයක් මතු වෙන බව කියැවෙනවා

      Delete
  11. Pandara mage nasayen le anawA dekka mata puluwanda ai kiyala denaganda

    ReplyDelete
  12. Pandara 3,4ta wage mm hinen dekka mm kema knwa thwa dekka kuda mnussayek mt krdr krnn enwa mt denaganna puluwanda e ay kiyla

    ReplyDelete
  13. මම ගැබ් අරගෙන ඉන්නවා මම දැක්කා... ඒකෙන් කුමක් කියවේද?

    ReplyDelete
    Replies
    1. දරැවෙකු බලාපොරොත්තු වනවා නමි යහපත්, අවිවාහක නමි පෙමිවතා ගෙන් පරිස්සම් වෙන්න

      Delete
  14. Mn heenen dakka mage issara දත palila lee enwa.gala une ne.hari madin palila thibune.eken kiyanne mokkda

    ReplyDelete
    Replies
    1. තම දේපොළ දෙන්නෙක් අතර බෙදෙනවා

      Delete
  15. Mama hinen sudu pata biththara dakka ethana ekk mage athin kapuna eke mas goli dekk thibbe rosa pata

    ReplyDelete
  16. Mama hinen sudu pata biththara dakka ethana ekk mage athin kapuna eke mas goli dekk thibbe rosa pata

    ReplyDelete
  17. Mama hinen sudu pata biththara dakka ethana ekk mage athin kapuna eke mas goli dekk thibbe rosa pata

    ReplyDelete
  18. රත්තරන් බඩු ගොඩක් හීනෙන් දැක්කා මෙයින් කුමක් කියවේද?

    ReplyDelete
  19. සිහිනෙන් මහා ගං වතුරකට ගසාගෙන යනවා දකින්නේ ඇයි

    ReplyDelete
    Replies
    1. මඩබාහා් අවපැහැයට හුරැ ජලය නමි විශාල ධන හානියක් ඔබට විනාශ වනු ඇත, වතුර පැහැදිලි නමි ධන ලාභයක්

      Delete
  20. Mama merila kiyala mama adamawa dekka

    ReplyDelete
  21. Replies
    1. නැවුමි බලාපොරොත්තු ඇතිිකර ගෙන ඇති නම් එය කඩිනමින් ඉටුවේවි

      Delete
  22. Loku wadirek agata paninawa kiyanne mokadda

    ReplyDelete
    Replies
    1. ධර්මානු කුලව හැසිරෙන්න ඉදිරිය භාදක සහිතයි බොා්ධිපුජා 07 තියන්න

      Delete
    2. සිංයයෙක් මා පසු පස එලවන් එනවා දැක්කා ඒකෙන් මොකද අදහස

      Delete
  23. Sihinen akke dath 2 galauna ai ehema penne?

    ReplyDelete
  24. Malageyak dakka mage lagama nakenek

    ReplyDelete
  25. Mama dakka ada ude pandara shinenen kaha pata නයෙක් welila innawa mekata mokada wenne kiyanwwda

    ReplyDelete
  26. අලුත් නිවසකට යනවා වගේ දැක්කෙ...බඩු අස් කරනවා...ඒ වගේ දෙයක්...

    ReplyDelete
  27. Malgiya aya dakimath.e kenage danayata sudanam wenawa dakima

    ReplyDelete
  28. මං දැක්කා මල ගෙදරක් ඒ මල ගෙදරට එන කට්ටිය පිලිගන්න හිටියේ මනමාලියක් ලෙස ඇද ගත් රූමත් කාන්තාවක් මොකක්ද ඒකේ තේරුම

    ReplyDelete
  29. උපන් අවුරුද්ද මාසය නැතිව දිනය පමනක් සිහිනෙන් පෙනිම

    ReplyDelete
  30. වසුරු දැකීම

    ReplyDelete
  31. හාමුදුරුවෝ නමක් හීනෙන් දැකීම

    ReplyDelete
    Replies
    1. හැකි තාක් ධාර්මික වන්න. ධන් දෙන්න. ඔබ පව් කරනවා වැඩි

      Delete
  32. Mimasso ranchuwak awith mune wahanawa dakka

    ReplyDelete
  33. වරකා බෑයක් දැකීම

    ReplyDelete
  34. Saraswathi meniyan hinen dakinne ei

    ReplyDelete
  35. Kaha mal gahak saha podi una pandurak sihinen dakka eka laga kenek ekka katha kara kara hitiya

    ReplyDelete
  36. Malu allanawa dakima kumakda kiyawana

    ReplyDelete
  37. මම බයිසිකලයක් පැදගන යද්දින් ගෙදර ඉස්සරහා තියෙනෙ වැවට වැටිලා බයිසිකලේ ඇගේ ඇනිලා මම මැරුනා.ගෙදර හැමෝටම මම ගිහින් කියනවා මම මැරුනා කියලා.හැමෝම එක්ක කතා කලා මම මැරිලා ඉද්දින්

    ReplyDelete
  38. මුහුද gota ගැලීම දුටුවෙමි

    ReplyDelete
  39. මං දැක්කා මිනි පෙට්ටියන් මනූස්සයෙක් නැගිටලා එන්න හදනවා.මිනිස්සු ආය පෙට්ටිය අස්සට දාලා වහලා.පස්වලට යට කරනවා.පස්සෙ මාත් කල්පනා කර කර යනවා.යනකොට toilet යන්න ඕන කියලාtoilet එකට ගියාම.ආච්චි කෙනෙක් ඉදන් කොමඩ් එක ජරාව පිරිච්ච වතුරට අත දාලා අතින් අරං අරං කකුල් දෙකට දානවා.අප්පිරිය හිතිලා මට ඇහැරුනා.

    ReplyDelete
  40. mn dath wlata plate dala inne.mn dekkka ewata dala thiyn kambiya gelawila mge dath tikath e ekkama gelawenwa.e atharama mge gdr aya mt engage wenna kiyla kiynw.eth ka ekkad kiyl mt kiyann eyla.

    ReplyDelete
  41. ගොනුස්සෙක් දැක්ක

    ReplyDelete
  42. ඇයි සිහිනෙන් ගොනුස්සෙක් මං නිදන් ඉන්නකොට මෙට්ටයට එනව පෙන්නෙ

    ReplyDelete
  43. කලු නයෙක් පෙනය එක්ක දවස් දෙකක් හීනෙන් දකින්නෙ ඇයි යාලුවෙක්ගෙ ප්‍රශ්නයක් අනේ මේකට රිප්ලයි කරන්නකෝ

    ReplyDelete
  44. ඇයි මුහුදෙන් ගෙවල් වල ඇති කරන මාලු අල්ලලා ලොකූ බේසමක දාලා තියනවා දැකින්නේ.. තව පොඩි බෝතලේකට මුහුදෙන් ලස්සන මාලු අල්ලලා දා ගත්තා.

    ReplyDelete
  45. Man pregnant. Man heenen dakka nayek gedarata enawa.eth ekkama dakka චෛත්‍යයක් saha bo gahak.man e dekatama wanda.passe bo gahe mudunen ras wihidagena budu hamudruwo wada innawa dakka.

    ReplyDelete
  46. Mage husbandge amma dakala eyage cupbord ake purama dakima

    ReplyDelete
  47. Sihenen mudal ahidinawa dakeema eyata hathuwa

    ReplyDelete
  48. Guwan. yanawak watenawa dakkoth geyak udata?

    ReplyDelete
  49. MAL PIRUNU SAMAN PICHCHA WELAK SAHA MAL PIRUNU SEPALIKA GASAK DEKIMA

    ReplyDelete
  50. Thebili gahakin thebili kadanawa ,puwak gahakin gedi godak thiyana iduna puwak kadanawa dekima subada

    ReplyDelete
  51. Mata thuwakkuwen thun parak wedi thiyenwa dakima.

    ReplyDelete
  52. Ape gedara laga kadei ape gedrai kadala horakamak karala tiyanwa dakkama mokada wenne..

    ReplyDelete
  53. wathurata behela nil manel mal suwada mal kadanwa dekima

    ReplyDelete
  54. Podi daruwakuta kiri denawa sihinen dekimata hethuwa..

    ReplyDelete
  55. Kuda alakin ma diya namata sudanam wana awasthawakadi raththran panchayuda ha kan paladana godak ema jala pahara dige semin gasagena pamini vita mama ewa ekathu kirima. Ema abarana ekathu karanna karanna nawatha godak paminiya.

    ReplyDelete
  56. කුඩා ඇලකින් මා නෑමට සූදානම් වන විට එම ජල පහර දිගේ පංචායුද හා කන් පලදනා ගොඩාක් පැමිනීම හා මම ඒවා එකතු කරනවා හීනෙන් දැක්කා.එකතු කරන්න කරන්න එම ආබරන ගොඩාක් ගසාගෙන ආවා දැක්කා.

    ReplyDelete
  57. මාස 3ක්
    විතර පුන්චි දරුවෙක් මගෙන් කිරි බොනව. එයා හොදින් කතා කරනවා. අපි හිටියෙ තට්ටු 3ක විතර උඩ කාමරයක. මම ආසාවෙන් ඉන්නෙ පුතෙකුට හම්බවෙලා තියෙන්නෙ දුවෙක්.

    ReplyDelete
  58. Mage konde layer krnwa dakka heenen eka hoda heenayakdaa

    ReplyDelete
  59. විශාල පනුවන් ඇගෙන් එලියට එනවා දැකීම

    ReplyDelete
  60. Heenen thamange pasumbiye mudal dakinawanm nam mokda wenne.

    ReplyDelete
  61. Gedara ma ime ratharan wi karal දැකීම kohomada.පාන්දර dekke 2 th 3 අතර

    ReplyDelete
  62. Konde kapanawa dakkoth hoda nadda

    ReplyDelete
  63. අලුත් මුදල් නෝට්ටු තෑගි ලෙස ලැබිම දැකීම හා කුඹුරක සුදු පැහැයට හුරු නයි 02 ක් දැකීම ඊට පස්සේ සහෝදරයාට හකුරු කැවීම කුමන අර්ථයක් පෙන්නුම් කරයිද

    ReplyDelete
  64. Sohonak kapanawa. Eka kapann oni adi pramanaya danne natuwa kapanne

    ReplyDelete
  65. මගේ යාලුව මගේ පාපැදිය ලොක්කරල අපි ආයෙම ගිහිං එද්දි යාලුවගෙ අතිං යතුර නැති වෙලා ලොක් එකේ. මං ඒක කඩන්න උත්සාහ කරද්දි පොලිස් නිලධාරියෙක් ඇවිත් මාව අත්තඩංගුවට ගන්නව. කොතෙක් කීවත් මගේ පාපැදිය කියා ඔහු පිලිගන්නෙ නෑ. ඔහු මට මාංචු දානව බාගෙට. දාල මං පැත්තකින් ටිකක් තියනව. මං නිදහසට කියනව සර් මං හොරෙක්නම් මං පැනල දුවනවනේ ඔයා දැකල. මට වැඩට යන්න පරක්කු වෙනව වගේ දේවල් ඒත් අහන්නෙ නෑ. මං පස්සෙ වැඩ කරන තැනට කතා ලරල කියනව මං එද්දි පරක්කු වෙයි කියල අඩ අඩ, යාලුව විදියට දැක්කෙ ජනප්‍රිය නලුවෙක්. තේරුම මොකද්ද

    ReplyDelete
  66. හම්බාවුන් දැකීම

    ReplyDelete
  67. Mama dakka kakule kattak anila thiynwa, eka galawana kota athulata athulata thuwale wela , anthimedi katta kohoma hari aran danwa, habai loku hama kallakuth galawenawa e ekkama

    ReplyDelete
  68. මාව ම දැක්කම මොකද වෙන්නේ

    ReplyDelete

Powered by Blogger.