සුබගෙනදෙන සිහින


සුබගෙනදෙන සිහින
නෙළුම් කොළයේ දමාගෙන යම් දෙයක් බීම දැකීමල නෙළුම් කොළයක කෑම දමාගෙන ආහාරයට ගැනීමල සිහිනෙන් නෙළුම් කොළ කඩාගෙන සිනාසීමලසතුටුවීම  -රටේ ඉහලපෙලේ නම්බුනාමල සැප සම්පත්ල රජ සැපලගෞරව පිළිගැනීම් වාසනාවක් පෙන්නුම් කරයි 
ජලයේ පිහිනා ගොස් එගොඩ වීමල හිරුල සඳුල ගිණි කඳාුල ගිණි කඳාු සෙලවීමල පහන්ල සුදු බත් දැකීම  - තමාගේ හෝ තමාට දුක් ගෙනදුන් පවුලේ ඥාතියෙකුගේ ලෙඩරෝග ඉක්මණින් දුරු වී සුවය අත්පත් වේ
ශරීරය පුරා ලේ ගලා යෑම් දැකීම  - වාසනාවන්ත දරුවෙකු හෝ මුණුපුරෙකු ලැබ සිතූ පැතූ සම්පත් ලැබ වාසනාව අත් වේ
ලියකියවිලි වල යෙදෙන අය දැකීමල සතුටින් සිටින ඉහලපෙලේ අය පින් දහම් කරන රජ පවුල් වැනි අය දැකීම  - තමාට යස ඉසුරු ලැබීමට වාසනාව ඇත
පහන් පත්තු කිරීමල කැඩපත් තුළින් සුදු වස්ත්‍ර දැකීම  - ධන සම්පත් අත්වේ
අන් අයට කතා කරනවා දැකීමල මත්පැන් බොනවා දැකීම  - පසුදින පහන් වීමට පෙර ජයග්‍රහණයක් දියුණුවක් අත්වේ 
දේවතාවියන් සිහිනෙන් දැකීම  - සිතේ අදහස් ඉතා ඉක්මණින් ඉෂ්ඨ සිද්ධ වේ
බුදුවරුන්ල දෙවි දේවතාවන්ල රහතන් වහ්සේලා සිහිනෙන් දැකීම  - මෙලොව පරලොව යහපත සඳහා ගුණ දහම් වලට සහභාගී වීමේ මහගු පුණ්‍ය බලවේගයක් ලැබීමේ වාසනාව උදා වේ 
මාළු රංචුවක් දැකීම  - ගෙදර අයෙකු ගැන සුභ ආරංචියක් ලැබීම 
විහාරස්ථානයක් දැකීම - ජීවිතය පුරාම සතුටින් සිටිය හැකි පරිදි සියළු කටයුතු යහපත්ව සිදුවේ
ඝන්ඨාර වාදනය වීම සිහිනෙන් දැකීම - කෙටි කාලයකින් අනාගත අභිවෘධිය සලසන කරුණු යෙදේ
මල් පූජා කරනු දැකීම  - ඉහල පැලැන්තියේ අයෙකු සමඟ එකමුතුකමක් ලෙන්ගතුවීමක් සම්බන්ධතාවක් පෙන්නුම් කෙරේ 
පුරාණ දාගැබ් විහාර දැකීම  - ප්‍රසිද්ධියට පත්වීමල උසස්වීම්ල උසස් තානාන්තර ලැබීම සිදුවේ
බුදුන් වැඳීමල වෙහෙර විහාර දැකීම - දුක් කරදර නැති වී සැනසිලිදායක කාලයක් උදාවේ 
පෞරාණික පඩි පේලි සහ ගල් කණු දැකීම - බලාපොරොත්තු වෙනස්වීම් සහ සතුට සම්පත් ලැබී වාසනාව අත් වේ 
මුදුවක් තමා විසින් පළඳිනවා දැකීම  - තමාට අවශ්‍ය අයෙකු හා එක්ව සහයෝගයෙන් සහ සමඟියෙන් සියළු දෑ කරගැනීමට ඇති හැකියාව අත්වේ
කූඩැල්ලන් තමාගේ සිරුරේ ලේ බීමල නෙළුම් කොළයට සමාන කොළයකින් කිරි වැනි දේ බීමල සුදු අසකු දැකීමල සුදු නයින් පෙනීමල සුදු නෙළුම් මල් දැකීමල මී වද සහ කිරි වර්‍ග දැකීම  - පතා ආ පරිදි සියළු දුක් කම්කටොළු මැණිකක් මෙන් වාසනාවන්ත පිරිමි දරුවෙකු ලැබී අඳුරෙන් ආලෝකයට පැමිණීමට හැකි වේ 
ඔරලෝසු දැකීම- සෑම දෙනෙකුගේම සහයෝගය ලැබී ඔබේ අදහස් සඵල වනු ඇත
රත්තරන් මාලයක් දැකීම - ප්‍රීතිමත් සතුටුදායක ආරංචියක් ලැබේ
සිත් ඇදී යන අලංකාර පක්ෂීන් දැකීමල රිදී කාසි විශාල ප්‍රමාණයක් දැකීම  - වෙළඳාමල ගොවිතැන්ල රැකියා සාර්ථක වී වාසනාවන්ත කාලයක් උදා වේ 
සුදු නයෙකු විසින් දකුණු අත සපා කා දෂ්ඨ කරනු දැකීම  - දින දහයක් ගතවීමට පෙර වාසනාව උදා වේ
තම මෑණියන් සතුටු කඳුළු හෙළීමල මව ආදරයෙන් කිරි දෙනු දැකීම  - සිතූ පැතූ පරිදි ධන සම්පත් අත්වනු ඇත
මව්පියන්ල නෑදෑ හිතවතුන්ල සියළු දෙනා එක්ව ආදර බස්ල සතුටු වදන් පැවසීම උපදෙස් දීම් ආදිය දැකීම  - වටපිටාවේ සිටින නෑදෑ හිතවතුන්ගෙන් ආශිර්වාද ලැබේ
මහ මුහුද නිශ්චලව දුටුවොත්ල ඉතා අලංකාර ලෙස අහස දුටුවොත්ල ඉතා අලංකාර ලෙස සඳ දැකීම  - ප්‍රීතිමත් උත්සවල විනෝදකාමී දෙයට සහභාගී වී සතුට සැපත බලාපොරොත්තු ඉටුවීම් වැනි දෑ පෙන්නුම් කෙරේ 
පෙම්වතාගෙන් මුතු ලැබීමල පිරිපුන් දිය නෑමල උසස් සම්පත් හා පළඳනා පැළඳීමල සුවඳ දේ ගැල්වීමල නොකපන ලද මැණිකක් දැකීම  - යස ඉසුරු සම්පත් ලැබීම් පෙන්නුම් කෙරේ
සුදු නයින් දැකීමල සුදු ගවයින් කිරි එළදෙනුන්ල බොහෝ දිලිසෙන මැණිකක් දැකීම  - පෙර පින් මහිමයෙන් වාසනාව දෙපා මුලට පැමිණෙනු ඇත
පහන් වැටක් දැකීම-හිමිවීමට නියමිත විශාල බූදලයක් හිමිවීමේ පූර්ණ අයිතියක් පෙන්නුම් කරයි
මල් සහිත ගසක් දැකීමල විශාල ලෙස රිදී කාසි දැකීම  - ව්‍යාපාර දියුණුවක්ල බලාපොරොත්තු නොවූ ලෙස ලාභයක් අත් වේ 
මොණරුන්ල කුකුළන්ල ඉගිලෙන පරවියන් දැකීමල කොවුලන් දැකීමල කෞතුකාගාරයක් දැකීම  - වාසනාවන්ත පෙම්වතියක් සමඟ කාන්තාවක් නම් පෙම්වතෙක් සමඟ යුග දිවියක් ගත කිරීම ඉක්මණින්ම සිදුවනු ඇත
මදුරුවන් ලේ බොනවා දැකීමල සඳුන් ලී දැකීමල පබළු වළලු දැකීම  - වාසනාවන්ත අනාගතයකට පරනිමිති පහළ වේ 
තූ්‍ය_ය භාණ්ඩ පරිහරණය දැකීම - රාජ්‍ය උත්සවයකට සහභාගී වීමට හා ප්‍රීතිදායක ආරංචි හා ගරු සැලකිලි හා නොසිතූ ලෙස ලාභ ලැබේ 
තමන් සිංහයෙකු පිට නැගී යනවා දැකීමල මංගල පෝරු දැකීම රන් රිදී ආභරණ දැකීම  - ධන සම්පත් පෑදී එන මාර්ග විවෘත වේ.

No comments:

Powered by Blogger.