විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම


විවිධ පුද්ගලයන් සිහිනෙන් දැකීම
108.ගුරුවරයෙකු දුටුවොත් ? සම්මානයට පාත්රවේ.
109.භික්ෂුවක් දුටුවොත් ? දුර සිටින මිතුරෙකුට කරදරයක්.
110.පූජකවරයෙකු හෝ බිෂොප් තුමා දුටුවොත් ? අධෛර්යට පත්වේ. 
111.භික්ෂුණියක් දුටුවොත් ? සතුට සමාදානය ඇතිවේ. 
112.මිතුරන් දුටුවොත් ? ලාභයක. 
113.රජෙකු දුටුවොත් ? සියල්ල සාර්ථක වේ. 
114.විනිශ්චයකරුවෙකු දුටුවොත් ? බලාපොරොත්තු සඵලවේ. 
115.පොලිස් නිලධාරියෙකු දුටුවොත් ? ප්රීතියත් රැකවරණයත් ලැබේ.
116.ගත්කතුවරයෙකු දුටුවොත් ? ප්රසිද්ධියට පත් වේ. 
117.වෛද්යවරයෙකු දුටුවොත් ? සාමාන්ය රෝගී තත්වයක් ඇතිවේ. 
118.බේබදු මිත්රයෙකු දුටුවොත් ? ජය දියුණුව. 
119.මිතුරෙකුගේ මරණයක් දුටුවොත් ? මිතුරන්ගෙන් කරදර ඇතිවේ. 
120.වෙළෙන්දකු දුටුවොත් ? සතුට සැනසුම ලැබේ. 
121.නැවියෙකු දුටුවොත් ? බාධක කම්කටොළු ඇතිවේ. 
122නීතිවේදියෙකු දුටුවොත් ? නොසිතූ කරදරයක් ඇතිවේ. 
123.ලිපිකරුවෙකු දුටුවොත් ? කිසිවෙකුට සහය වන්නට සිදුවේ. 
124.කුදු වූ අයෙකු දුටුවොත් ? පිටස්තර සහය ලැබේ. 
125.මිටි අයෙකු දුටුවොත් ? සතුරෝ සතුරුකම් කිරීම අරඹති.  
126.සොරෙකු දුටුවොත් ? විවිධ ප්රයෝග වලට හසුවේ. 
127.වඩුවෙකු දුටුවොත් ? විශ්වාසය නිසා විනාශය.
128.සිඟන්නකු දුටුවොත් ? විවිධ බාධා ඇතිවේ. 
129.මිතුරෙකු රෝගාතුරව දුටුවොත් ? මිතුරෙකුට සහය වන්නට වේවි.
130.මිතුරෙකු විදේශගත වනවා දුටුවොත් ? දුර ගමනක් යන්නට වේවි.
131.මිතුරෙකු සමඟ රණ්ඩු වනවා දුටුවොත් ? නෑයෙකුගෙන් අපහාස අසන්නට වෙයි. 
132.රජකයෙකු දුටුවොත් ? හිතවත්කම නිසාම පාඩු විඳීමට සිදුවේ. 
133.මංකොල්ලකරුවෙකු දුටුවොත් ? ආරවුලක් ඇතිවන ලකුණු.
134.කෝකියෙකු දුටුවොත් ? පවුලේ අඩදබර ඇතිවේ. 
135.දාසයෙකු දුටුවොත් ? නිරෝගී සුවය ලැබේ. 
136.මිතුරෙකු දියේ ගිලෙනවා දුටුවොත් ? ලොකු ලාභයක් දුටුවොත්. 
137.අශ්වාරෝහකයෙකු දුටුවොත් ? රැකගත් රහසක් හෙලිවේ.
138.මගුල් කපුවෙකු දුටුවොත් ? වාසියක් අවාසියක් බවට පත්වේ. 

3 comments:

  1. බේබදු මිතුරන් ඇසුරු කලොත් නම් sorry තමයි ..එතකොට සිහිනෙන් දැකීම හොඳ දෙයක් ..අනේ මන්ද මේවා

    ReplyDelete
  2. parana pemwatha sihinen dekka ..eke theruma mokkd

    ReplyDelete

Powered by Blogger.