අසුභ ගෙන දෙන සිහින


අසුභ ගෙන දෙන සිහින
ඉර හඳ තරු කඩා වැටෙනවා දැකීම  - දරුණු කරදර රාශීයක පැටලේ
ගසකින් වැටී අනතුරක් සිදුවීම දැකීම  - ගමන් බිමන් යෑමේදී හදිසි අනතුරකට පත්වේ
අලු ඇටකටු හා කලු ඇඳුම් අඳිනවා දැකීම  - ජීවිතය කලකිරී එපාවීමට තරම් කරුණු යෙදේ 
වැලි කඳු දැකීම  - බලාපොරොත්තු ඉටු නොවේ
දතක් වැටීම හෝ දිව වැටෙනු දැකීම  - භයානක මරණයක් හෝ විපතක් දරුණු පීඩාවක් ළඟ ළඟම යෙදේ
වළසකු දැකීම  - මිතුරෙකු සමඟ දරුණු අමනාපයක් වීමට සිදු වේ
කුළු හරකෙකු දැකීම  - සතුරු කරදර නිසා අනතුරක් පෙන්නුම් කෙරේ
ගෙම්බන් දැකීම  - විනෝද ගමන් යාමේදී ඉතා ප්‍රවේසම් වන්න
වඳුරන් ගස් උඩ යනවා දුටුවොත්  - නීති මගින් දඩුවම් යෙදේ
වළසුන්ල උකුස්සන් සහ ඌරන් දැකීම  - නඩු හබ තව තවත් වැඩිවී නිදහස ලැබීම අසීරු වේ
මඩ වගුරු සහිත දිය උල්පත් දැකීම  - සර්ප ආදීන්ගෙන් අනතුරු සිදුවීමට ඉඩ ඇත
දරුණු ලෙස සිනාසෙනවා දැකීම  - අඩ අඩා සිටීමට දෙයක් සිදුවන බව පෙන්නුම් කෙරේ
ගිරවෙකු දැකීම  - එක හා සමාන්තරව සිටි තම හිතවතෙකුගේ වෙන්වීමක් සිදුවනු ඇත
තලගොයි කබර ආදි සතුන් ගෙට එනවා දැකීම  - ගෙදරින් පිටවීමක් අන්සතු වීමක් අඹු සැමි භේද භින්න වීමක් පෙන්නුම් කෙරේ
කොටියෙකු සිහිනෙන් දැකීම  - අභිරහස් කටයුත්තකින් උවදුරු ඇතිවේ
මකුළුවෙකු දැකීම ගැරඩියෙකු දැකීම  - අඩු කුලයේ ස්ත්‍රියක සමඟ ගැටී ආරවුල් හටගනී
දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම  - රෝගී තත්වයක් හෝ දුුක්බර පුවතක් අසන්නට ලැබේ
වාහනයක් පෙරලෙනු දැකීම  - මාරකයක් පිළිබඳව ඇසීමට ඉඩ ඇත
තමාගේ නිවසේ දෙබරයක් බැඳ තිබීම දැකීම  - දූ දරුවන් අතර අඩදබර සිදුවනු ඇත
පොළඟෙකු දැකීම  - ලෙඩ රෝග වලට කරදර වලට හා නෑදෑයින්ගේ තුරුම්පු වලට හසුවනු ඇත
විශාල ගල් පර්වතයක් දුටුවොත්  - හිතවතෙකුගෙන් සහනයක් අයැදීමට සිදුවේ
දඩයම් කිරීමට යෑම මඩ වගුරකින් යනු දැකීම  - පවුලේ ඥාතියෙකුගේ හිසේ හෝ මොළයේ දරුණු ආබාධයක් පෙන්වයි
ගොම මැටි ගෙයි ගෑම විශාල ගස් සමූහයක් දැකීම  - සතුරු විනාශයක් පෙන්නුම් කරයි
අලංකාර ලෙස ඉදුණූ පළතුරු දැකීම  - බෝවන රෝග පීඩා අහල පහළ සිට තමා වෙත තව තවත් ළං වෙයි
පලතුරු තවත් අයෙකුට දෙනවා දැකීම  - පියා හෝ මවගේ ජීවිතයට අනතුරු පෙන්නුම් කෙරේ
එම පලතුරු තමන් ආහාරයට ගැනීම දැකීම  - මෑණියන්ගේ නෑදෑ කෙනෙකුගේ විපතක් ඇසීමට සිදු වේ

ගංගාවක් අසලදී සතුරෙකු මුණ ගැසීම සිහිනෙන් දැකීම  - ගෞරවය කෙලෙසන කටයුතත්කට මුහුණදෙයි දෝෂාරෝපණයට ලක්වීමට කරුණු යෙදේ 

11 comments:

  1. සිහිනෙන් සර්පයකු බිමට වැටී බඩ පැලී උදරය තුල තිබූ බිත්තර විශල ප්‍රමානයක් සී සී කඩ විසිරෙනවා දැකීමේ අරුත කුමක්ද

    ReplyDelete
  2. මලගිය හිතවතුන් දුටුවොත් එය අසුභද?මේ ප්‍රශ්නය නිසා මේ දවස්වල් හිතට ගොඩක් භයයි .

    ReplyDelete
  3. මලගිය හිතවතුන් දුටුවොත් එය අසුභද?මේ ප්‍රශ්නය නිසා මේ දවස්වල් හිතට ගොඩක් භයයි .

    ReplyDelete
  4. මලගිය හිතවතුන් දුටුවොත් එය අසුභද?මේ ප්‍රශ්නය නිසා මේ දවස්වල් හිතට ගොඩක් භයයි .

    ReplyDelete
    Replies
    1. මියගියපු තමන්ගෙම කෙනෙක් එක දිගට පේනවනම්

      Delete
  5. තමන්ගේ හිසකෙස් ගැලවී යනවා දැකීම .

    ReplyDelete
  6. සිහිනෙන් ගොක්කොළ පෙනීම අසුබද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මම ගොක්කොල දැක්ක දවසට පහුවදා මැරුනා... පරිස්සමි ඉන්න
      ඉන්න

      Delete
    2. කව්ද මැරුනේ??? 🥺🥺🥺

      Delete
  7. Oyala asuba hinayak dakkoth Hari asubay kiyala hithunoth Hari awama paya 03 k 05 hino Bara Karala oyalawa Hari wena kenekta Hari prashenayak wagenan eyawath Bara Karala dewiyan sarwabaladari dewiyan wahanseta yakcha(prey)karanna oyawa unwahanse galawanawa... Ehema naththam a Agatha wakya kathru kenek lawa dewiyanwahansegen wimasanna Ikmanin

    ReplyDelete
  8. සෙනඟ දකින්නෙ ඇයි සුදු ඇදගෙන ඉන්න

    ReplyDelete

Powered by Blogger.