Ada dawase lagna palapala 2018-12-21 | ලග්න පලාපල

Ada dawase lagna palapala 2018-12-21 | ලග්න පලාපල 

අද දවස ඔබට

2018 දෙසැම්බර් මස 21 වන සිකුරාදා
ඉර උදාව   - පෙරවරු 06.17
ඉර බැසීම  - පස්වරු 18.00
රාහු කාලය
දිවා 10.17 සිට 12.16 දක්වා
රාත්‍රී 22.17 සිට 00.16 දක්වා
සුභ දිශාව            - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
යහපත් මිතුරු සබඳතා සඳහා සුබදායක දිනයක් වේ. ආගමික භක්තිය ඈත් කරවා තම සිතුවිලි අයහපත් දේ සඳහා යොමුවිය හැකිය. දණහිස් ආශ්‍රිත ආබාධකාරී තත්ත්වයන් පෙන්නුම් කරයි. ආහාර පිළිබඳව ද කල්පනාකාරී වන්න. තම ගෞරවයට, කීර්ති නාමයට හානි කරන දේ අද දිනයේ සිදුවිය හැකිය. ලෞකික ආශාවන් පිළිබඳ කටයුතු කිරීම නිසා අද දිනයේ ගැටලු මතු කරයි. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
තම ආදායම් මාර්ගවල යම් වෙනස්කම් කිරීමට වන දිනයකි. මිල දී ගැනීම් සහ විකිණීම් යන කරුණු දෙකටම සුබ දිනයක් නොවේ. මිතුරකුගේ පුත්‍රයකු සම්බන්ධ කටයුත්තකට මැදිහත් වේ. මහජනයා අතර ජනප්‍රියත්වයට හේතු වන කරුණු යෙදේ. විවාහ සබඳතා ස්ථිර කර ගන්නේ නම් අද දිනයේ දෙවරක් කල්පනා කළ යුතුය. ප්‍රේම සබඳතාවලට සුබදායක නැත. හවුල් ව්‍යාපාර ගිවිසුම්වල නීතිමය ගැටලු මතු කරයි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
රහස් කටයුතු කිහිපයක් ඔබ අතින් අද දිනයේ වනු ඇත. නිවාස කුලියට දීම් ආදී කටයුතුවල දී කල්පනාකාරී විය යුතුය. කෘෂිකර්මයට අදාළ ආර්ථික කටයුතුවල ගැටලුකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. හෘදයාබාධ සම්බන්ධ අවදානමක් ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. නිවාස, ඉඩකඩම්, දේපළ සම්බන්ධ කටයුතුවල ගැටලුකාරී තත්ත්වයක් මතු කළ හැකිය. මවු පාර්ශ්වයේ ඥාතීන්ට අසුබදායී දිනයකි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05
කටක
තම වචනය නිසා ගැටලුකාරී දේ විය හැකිය. කල්පනාකාරීව වචන හසුරුවන්න. ආගමික ලියකියවිලි සම්බන්ධව කටයුතු කිහිපයකට මැදිහත් වීමට වේ. ඇස් ආබාධ මතු කරවිය හැකි දිනයකි. පවුල් සබඳතා සඳහා අද දිනය ශුභ දායක නැත. තැන්පත් ධනය වැය කරවා අත මාරුවක් ඉල්ලා ගැනීමට ද විය හැකිය. කාලත්‍රයාට අසනීප ගති පෙන්වයි. බාල සහෝදරයකු වෙනුවෙන් මුදල් වැය කිරීමක් ද සිදු වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
තමා ප්‍රිය කරන අයකුගේ හමුවක් අද දිනයේ බලාපොරොත්තු විය හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ඈත්ව සිටීම අද දිනයේ සුබදායකය. හවුල් ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නන්ට සුබදායක දිනයක් නොවේ. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ තත්ත්වයක් මතු කරවනු ඇත. හදිසි අනතුරු ආදියෙන් අද දිනයේ ප්‍රවේශම් විය යුතුය. ණය ගැනීම්, ණය දීම් වැනි කරුණුවල දී දෙවරක් කල්පනා කළ යුතු වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණෙනු ඇත. නව සබඳතා ගොඩ නැඟීමේ දී ඉතා කල්පනාකාරී විය යුතුය. මංමුලාවීම් සිදුවිය හැකි දිනයකි. යහපත් දරු උපත් සඳහා අද දිනය සුබදායක නැත. දරුවන් බලාපොරොත්තුව සිටින අය අද දිනයේ කල්පනාකාරී විය යුතුය. ලොතරැයි දිනුම්, සුදු ආදී කටයුතුවලින් අද දිනයේ ලාභ ඇති කරවයි. කොටස් වෙළඳපොළ කටයුතුවල අර්බුද මතු කරවිය හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
තම වටිනා බඩුබාහිර ආදිය අද දිනයේ ප්‍රවේශම් කරගත යුතු වනු ඇත. මවගේ අසනීප තත්ත්වයන් මතු කරවිය හැකිය. වැඩිමහල් සහෝදරයෙකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙස වීමට වේ. වළලුකර ආශ්‍රිත වේදනා මතු කරවිය හැකිය. තම අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමට අද දිනය සුබදායක නොවනු ඇත. සියලු මාර්ගවලින් ලැබෙන ආදායම්වලට අද දිනය බාධාකාරී විය හැකිය. දේව භක්තිය වැඩි කරවා ඒ පිළිබඳ කටයුතුවලට පමුණුවයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න.  ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
බලාපොරොත්තුව සිටි යමක් ළඟා කර ගැනීමට අවස්ථාව ලැබෙයි. සතුරු කරදර නිසා මෙතෙක් පැවති අවහිරතා අද දිනයේ මඟ හැරෙනු ඇත. තම සේවක කාරකාදීන් කාර්යක්ෂමව තම සේවය ලබා දෙනු ඇත. මානසික පීඩාවන් අවම කරගෙන දිනය ගත කළ හැකිය. කුඩා බඩවැලේ හට ගන්නා තුවාල ආදිය දිනයේ සවස් කාලයේ යම් අපහසුතාවක් මතු කරන බවක් පෙන්වයි. තම මාමා කෙනකු පිළිබඳ සුභදායක ආරංචියක් ලැබෙනු ඇත. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
මවු පාර්ශවයේ කටයුත්තකට වැය පෙන්නුම් කරන දිනයකි. මවුපස මාමා කෙනකුගේ රැකියාව පිළිබඳ අසුබ ආරංචියක් ලැබීමට පුළුවන. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදිය හැකිය. ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගවලින් ප්‍රවේශම් විය යුතුය. තමා කරන පර්යේෂණ හා උසස් අධ්‍යාපනයට සම්බන්ධ කටයුතුවලින් බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබේ. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
ජීවිතය සාමාන්‍ය ව්‍යුහය වෙනස් කරවන දිනයක් බවට අද පත් වනු ඇත. තම කාර්යක්ෂමභාව වැඩිකර ගැනීම අද දිනයේ වනු ඇත. හදිසි ගමන් කිහිපයක් යෙදෙනු ඇත. ව්‍යාපාරික කොටස්කරුවන් අතර මතභේද ආදිය මතු කරවිය හැකිය. කල්පනාකාරී වන්න. තමාගේ ගුණ යහපත්කම අඩු වීමට හේතුවන කරුණු යෙදේ. බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වේ. කාලත්‍ර පාර්ශවයේ අසුබතාවක් ද මතු කරවයි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
කාලත්‍ර පාර්ශවයේ අවශ්‍යතාවක් වෙනුවෙන් කෙටි ගමන් කිහිපයක් යෙදෙන දිනයකි. පවුලේ අයකුගේ දේපළ පිළිබඳ ගැටලු ඇති කරයි. පොත්පත් ආශ්‍රිත කටයුතුවල නියැළෙන අයට අද දිනය සුබදායක නැත. ආගම දහම  පිළිබඳ සිතිවිලිවලින් අද දිනයේ ඔබ ඈත් වෙයි. උසස් අධ්‍යාපන කටයුතුවල ගැටලු සහිත දේ නිර්මාණය කරයි. පිය පාර්ශවයේ ඥාතීන් සමඟ ආරවුල් මතු කරවිය හැකිය. කල්පනාකාරීව කටයුතු කරන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වනු ඇත. අන්‍යයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී කල්පනාකාරීව කටයුතු කරන්න. ව්‍යාපාරිකයන්ගේ ආයතනික වියදම් වැඩි කරවන දිනයකි. දෙපතුල් ආශ්‍රිත ආබාධ තත්ත්වයන් මතු කරවිය හැකිය. නින්ද පිළිබඳ ගැටලු ඇති කරන දිනයකි. හිතවත් අයකුගේ අසනීපයක් හේතුවෙන් රෝහලකට යෑමට වේ. මවුපස මාමා කෙනෙකුට අසුබදායක දිනයකි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03


sihina palapala|sihina palapala le dakima|sihina palapala sathun|sihina palapala sarpayan|sihina palapala sinhala meaning|sihina palapala sinhala|sihina palapala 2019|sihina palapala animals|sihina palapala sinhalen,|sihina palapala sathun dakima|sihina palapala animals 2020|sihina palapala gindara|sihina palapala in sinhala|sihina palapala kiri|sihina palapala mal|sihina palapala nai dakima|sihina palapala naya|sihina palapala pdf|sihina palapala snake|sihina palapala 2019 sinhala|sihina palapala 2019|ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022 |rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3

No comments:

Powered by Blogger.