
Ada dawase lagna palapala 2018-12-29 | ලග්න පලාපල
අද දවස ඔබට
2018 දෙසැම්බර් මස 29 වන සෙනසුරාදා
ඉර උදාව - පෙරවරු 06.21 ට
ඉර බැසීම - පස්වරු 18.04 ට
රාහු කාලය
දිවා 09.21 සිට 10.50 දක්වා
රාත්‍රී 21.21 සිට 22.50 දක්වා
සුභ දිශාව -
දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
ආගමානුකූල
සිතිවිලි ඈත් කරවා පවිටු සිතුවිලි ළං කරවයි. අධ්‍යාපන කටයුතුවල සාමාන්‍ය තත්ත්වය
බැහැර කර අවුල් සහගත දේ නිර්මාණය කරයි. මවගේ ධනය වැය වීමට කරුණු කාරණා යෙදිය
හැකිය. උදරයේ අසනීපවලට හේතුවේ. යහපත් දරු උපත් බලාපොරොත්තු වන අයට අද දිනය සුබදායක
නැත. ප්‍රේම සබඳතාවල ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය කරයි. අයහපත් නොගැළපෙන
සබඳතාවලින් අද දිනයේ ප්‍රවේසම්වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න.
ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
ආයතන
ප්‍රධානීන් සමඟ හා තම සමඟ සේවය කරන පිරිස් අතර ගැටලුකාරී දේ නිර්මාණය විය හැකි
දිනයකි. කල්පනාකාරීවන්න. පියාගේ ඉඩකඩම් සම්බන්ධයෙන් කටයුත්තකට කෙටි ගමන් කිහිපයක්
පෙන්වයි. තම දූ දරුවන්ගේ අසනීප පිළිබඳ කල්පනාවෙන් සිටිය යුතුය. උකුල් ඇටය ආශ්‍රිත
වේදනාකාරී තත්ත්වයක් මතු කරයි. බලාපොරොත්තු වූ රැකියා අවස්ථාවන් නොලැබී යා හැකිය.
උසස්වීම්වලට ඉල්ලුම් කිරීමට අද දිනය සුබදායක නැත. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
ඥාතියකුගේ
අසනීප තත්ත්වයක් මත හෝ හදිසි අනතුරු තත්ත්වයක් මත ආරෝග්‍ය ශාලාවට යෑමට විය හැකිය.
විදේශගතවීමේ සිහිනයන් ඉටු නොවේ. මිතුරු සබඳතාවලට සුබදායක නැත. යටි පතුල් ආශ්‍රිත
ආබාධ නිර්මාණය කරයි. තමාගේ පදිංචිය පිළිබඳ ගැටලු සහිත දේ නිර්මාණය කරයි. නිදි සුවය
පිළිබඳ ගැටලු ඇති කරන දිනයකි. ණය තුරුස් ආදියෙන් පීඩාවට පත් වීම විය හැකිය. පවිටු
සිතුවිලි තම මනස තුළ නිර්මාණය වේ. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -
05
කටක
තම
ගෘහය තුළ අලස බවක් හා ගැටුම්කාරී දේ නිර්මාණය කරයි. ප්‍රවේශම්වන්න. හෘදය සම්බන්ධ
රෝගාබාධවලට හේතු වේ. ගංගා ඇළ දොළ ආදියේ විනෝද කටයුතු අද දිනය තුළ ඔබ අපහසුතාවයට
පත් කළ හැකිය. කෘෂිකර්මය හා සම්බන්ධ කට කටයුතුවලින් බලාපොරොත්තු ලාභ ළං නොකරයි.
කුලී නිවාසවල පදිංචි අයට අද දිනය සුබදායක නැත. පෞද්ගලික කටයුතු කිහිපයක් අද දිනයේ
බලවත් ලෙස ව්‍යාකූල තත්ත්වයට පත්වෙයි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය
- ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
සියලු
මාර්ගවල ලැබීම්වලට අසුබදායක දිනයකි. යහපත් ක්‍රියාවලින් ඈත් වී අයහපත් ක්‍රියාවලට
සිත යොමු විය හැකිය. දණහිස් හා වළලුකර ආශ්‍රිත රෝග තත්ත්වයන් නිර්මාණය කරයි. බැංකු
අණකර චෙක්පත් ආදිය නිකුත් කිරීමේ දී දෙවරක් කල්පනා කළ යුතු දිනයකි. තමාට හිමිවීමට
තිබූ දෙයක් තමා ඉදිරිපිටදීම අන් අයකුට ලැබීමක් පෙන්නුම් කරයි. තම අභිමතාර්ථයන්
ඉෂ්ටකර ගැනීමට අද දිනය සුබදායක නැත. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය
වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
පවිටු
සිතුවිලි ඇතිවන අතර ඒවා අද දිනය තුළ පාලනය කරගත යුතුමය. තමා කරගෙන ආ කටයුතු ද යම්
අන්දමකට බාධාවන්ට ලක් කරවයි. වැය පාර්ශ්වය ඉහළ දමා ආර්ථික තත්ත්වය අසුබදායක කරයි.
බැංකු හා මුදල් ගනුදෙනුවල දී ප්‍රවේශම් විය යුතුය. තමාට එරෙහිව සතුරු බලවේග හිස
ඔසවන දිනයකි. නොයෙක් අපවාද චෝදනා මත ඔබගේ දෛනික කටයුතු අවුල් කරවයි. ලෙඩ රෝග හදිසි
අනතුරු ආදිය ද මතු කරවිය හැකිය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය -
කොළ, ජය අංකය - 05
තුලා
උසස්
අධ්‍යාපන කටයුතුවල බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබෙන දිනයකි. අයහපත් ඇසුර අද දිනයේ
බොහෝ දෙනකු අතර ඔබ අපහසුතාවයට පත් කරවයි. පිය පාර්ශවයේ ඥාතීන් සමඟ ගැටලු සහගත
තත්ත්වයන් නිර්මාණය වේ. පියාට ද අසනීප ගතියක් පෙන්නුම් කරයි. රැකියා ස්ථානවල ද තම
වටිනා දේ අහිමි වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. ආගමික භක්තිය සිතින්
ඈතට යනු ඇත. ජලයෙන් ප්‍රවේසම්වන්න. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය
- 06
වෘශ්චික
හිස
අමාරු, ඇස් ආශ්‍රිත වේදනා ආදිය නිසා ඔබ පීඩාවට පත්විය හැකිය. කාලත්‍ර
පාර්ශ්වයට අසුබදායක දිනයකි. කල්පනාකාරීවන්න. තම පෞරුෂය පිළිබඳ ගැටලු සහිත දේ ඔබගේ
ආවේගශීලීත්වය නිසා නිර්මාණය විය හැකිය. දුක් කම්කටොලුවලට හේතුවන කරුණු කිහිපයක්
පිළිබඳ තීරණ අද දිනයේ සිදු විය හැකිය. දෙවරක් කල්පනා කරන්න. දිනයේ සවස් කාලයේ දැඩි
වෙහෙසකර බවක් නිර්මාණය කරයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
රැකියා
ස්ථානවල දී කල්පනාකාරීව කටයුතු කළ යුතුය. වෙළඳ කටයුතුවලින් දැඩි ලාභ අපේක්ෂා කළ
නොහැකිය. වෛරකාරී සිතිවිලිවලින් මනස පිරී යන නිසා ආගමානුකූල කටයුතුවලට මැදිහත්වීම
අසුබදායකයි. උදරයේ පහළ අසනීපගති මතු කරයි. යුගදිවි සබඳතා ගැටලු ඇති කරයි. විවාහ
යෝජනා ආදියට ද අද දිනය සුබදායක දිනයක් නොවේ. හවුල් ව්‍යාපාර කටයුතුවලින්
බලාපොරොත්තු ප්‍රතිඵල ඇති නොකරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය
- 03
මකර
පිය
පාර්ශවයේ කෙනකුගේ හදිසි අසනීප තත්ත්වයක් මතු කරවන දිනයකි. මවගේ ඉඩකඩම් දේපළ පිළිබඳ
අර්බුදකාරී තත්ත්වයන්වලට මැදිහත් වීමට සිදුවේ. සතුරු කරදර ඇති කරවයි. මිතුරු
සබඳතාවලට සුභ නොවේ. හදිසි අනතුරු විපත් ආදියෙන් ප්‍රවේශම් විය යුතුය. මුත්‍රාශය
ආශ්‍රිත ආබාධ මතු කරවිය හැකිය. කාලත්‍රයාගේ ධන තත්ත්වයට හානි කරවන සිදුවීම් ඇතිවේ.
අධ්‍යාපන කටයුතුවල දී විශේෂ ජයග්‍රහණ අත්කර ගත හැකිය. කහපාට වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
පිය පාර්ශවයේ
ඥාතියකුට අසුබදායක දිනයකි. අරමුණකින් තොරව ගමන් කිහිපයක් නිසා දිනයේ වැඩි කාලයක්
නාස්ති විය හැකිය. ධන හානිය ද පෙන්වන දිනයකි. සහෝදරයන් සමඟ කටයුතුවල දී කල්පනාකාරී
වන්න. ලිපි ගනුදෙනු, ගිවිසුම් ආදියට
අත්සන් තැබීමේ දී අද දිනයේ ඉතා කල්පනාකාරී විය යුතුය. හවුල් ව්‍යාපාර හා කොන්ත්‍රාත්
ආදියෙන් පාඩු සිදුවිය හැකිය. තමාට එරෙහිව කට කතා ආදිය පැතිර යා හැකිය. කල්පනාකාරී
වන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය
අංකය - 06
මීන
බැංකු
කටයුතු, ණය ගනුදෙනු ආදියට ද අද දිනය සුබදායක නැත. තම කල්පනා ශක්තිය අඩුවීම නිසා
අර්බුද නිර්මාණය විය හැකිය. වචන පාවිච්චිය ප්‍රවේශමෙන් කරන්න. සහෝදරයකුගේ අලාභයක්
පෙන්නුම් කරයි. තැන්පත් ධනය වැය කිරීම සඳහා කරුණු යෙදෙයි. පවුල් සබඳතාවල ගැටලු
සහිත දේ නිර්මාණය කරයි. කාලත්‍ර පාර්ශවයේ හදිසි අනතුරු ආදිය පෙන්වන නිසා ඒ පිළිබඳ
කල්පනාකාරී වන්න. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03
sihina palapala|sihina palapala le dakima|sihina palapala
sathun|sihina palapala sarpayan|sihina palapala sinhala meaning|sihina palapala
sinhala|sihina palapala 2019|sihina palapala animals|sihina palapala
sinhalen,|sihina palapala sathun dakima|sihina palapala animals 2020|sihina
palapala gindara|sihina palapala in sinhala|sihina palapala kiri|sihina
palapala mal|sihina palapala nai dakima|sihina palapala naya|sihina palapala
pdf|sihina palapala snake|sihina palapala 2019 sinhala|sihina palapala 2019|ada
dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna
palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala
manjula peiris|ada dawase lagna palapala 2022 |rahu kalaya|rahu kalaya 2019
today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya
today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today
colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu
kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya
2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu
kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on
wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september
2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu
kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu
kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019
january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: