
Ada dawase lagna palapala 2019-09-07 | ලග්න පලාපල
අද
දවස ඔබට
2019 සැප්තැම්බර් මස 07 වන සෙනසුරාදා
ඉර උදාව - පෙරවරු 06.03 ට
ඉර බැසීම - පස්වරු 18.14 ට
රාහු කාලය
දිවා 09.03 සිට 10.32 දක්වා
රාත්‍රී 21.03 සිට 22.32 දක්වා
සුභ දිශාව -
දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
නිවාස ගේ දොර කටයුතුවල දී වෙනදා නොමැති කඩිසරභාවයක් පෙන්නුම් කරයි.
වැඩ කටයුතු ද ක්‍රමවත්ව ඉටු කරයි. නිවසේ අන් අයගේ සහය ද ඔබට ලැබෙයි. රථවාහන ආදියේ
අලුත්වැඩියා කිරීම් ආදිය විය හැකිය. මවු පාර්ශවයේ හදිසි අසනීපගති මතු කරවිය හැකිය.
කෘෂිකාර්මික කටයුතුවලින් බලාපොරොත්තු වූ ලාභ අපේක්ෂා කළ නොහැකිය. ගංගා, ඇළදොළ ආදියේ සංවිධානය කරන විනෝද ක්‍රියා අසබදායී
විය හැක. ජය වර්ණය - රතු, ජය අංකය - 09,
නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
සහෝදරයන් සම්බන්ධ කටයුතුවල දී යම් මතභේදකාරී දේ විය හැකිය. ඔබ කලක්
තිස්සේ හඳුනාගෙන සිටි අයකුගෙන් ඔබට අසුබදායක දෙයක් සිදුවීමේ ඉඩකඩ පවතී. මාධ්‍ය
ක්ෂේත්‍රයේ කටයුතුවල කලබලකාරී බවක් පෙන්වයි. දේපළ සම්බන්ධ ගැටලුවලට මුහුණ දීමට
සිදුවිය හැකිය. තමාට එරෙහි දෝෂාරෝපණ ආදිය එල්ල වේ. වැය පාර්ශ්වය අධික කරවයි.
ගිවිසුම් කොන්ත්‍රාත් ආදියට එළැඹීමේ දී වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න. ජය වර්ණය -
නිල්, ජය අංකය
- 05, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
තැන්පත් ධනය වැය කරවා ආර්ථික තත්ත්වයේ අර්බුද මතු කරවයි. පවුලේ අය අතර
මතභේදකාරී තත්ත්වයන් මතුවිය හැකිය. කාලත්‍ර පාර්ශ්වයේ හදිසි අනතුරු ආදිය පෙන්නුම්
කරයි. තම ඉවසීම අද දිනයේ මනාව ප්‍රගුණ කළ යුතුය. නීතිමය ගැටලු ආදිය මතුකර විය හැකි
නිසා දෛනික කටයුතුවල දී කල්පනාකාරී වන්න. බාල සහෝදරයාට අසුබතා පෙන්නුම් කරයි. තම
වටිනා දේ සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගත යුතුය. ජය වර්ණය - කොළ, ජය අංකය -
05, ගිතෙල් මිශ්‍ර
පහනක් දල්වන්න.
කටක
මනසේ සංවරය බිඳී යන දිනයකි. තම දෛනික කටයුතු දැඩි වෙහෙසකාරී බවක්
දනවයි. ස්වභාව ධර්මය ද අකාරුණික විය හැකිය. තම කීර්තිය පෞරුෂත්වය සම්බන්ධ ගැටලු
සහිත දේ නිර්මාණය කරයි. කාලත්‍ර පාර්ශ්වයට අසනීප ගති හදිසි අනතුරු ආදිය පෙන්නුම්
කරන දිනයකි. ආගමානුකූල සිතිවිලි වර්ධනය කර ගැනීම අද දිනයේ ඔබේ යහපත පිණිස වේ. අධ්‍යාපන කටයුතුවල දී කලබලකාරී බව ඔබ අපහසුතාවයට පත්
කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
දුර බැහැර ගමන් කිහිපයක් තුළින් වෙහෙසකර බවක් ඇති කරවයි. හදිසි අනතුරු
රෝහල්ගත වීම් ආදිය ද පෙන්නුම් කරන දිනයකි. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට සුබ
සුබදායකය. කාලත්‍ර පාර්ශ්වයේ කටයුතුවල දී ප්‍රවේගකාරී බව ගැටලුවලට හේතුවිය හැකිය.
මානසික පීඩාවන් අධික කරවන දිනයකි. ව්‍යාපාරික කටයුතුවලට අලාභ තත්ත්වයන් පෙන්නුම්
කරයි. වැය පාර්ශවය ද ඉහළ යනු ඇත. සතුරු කරදර ආදිය ද ඇති වේ. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
මිතුරු සබඳතාවල දී දෙවරක් කල්පනා කළ යුතුය. නොගැළපෙන සබඳතා ගොඩනැගීමේ
අවස්ථා පවතී. හදිසි ධන ලාභ ආදිය මතු කරවිය හැකි නිසා ලොතරැයි වාසනාව ආදිය උරගා බලන්න.
කලක් තිස්සේ බාරගෙන තිබූ කාර්යයක් අද දිනයේ නිම කිරීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන
කටයුතුවල දැඩි කලබලකාරී බවක් පෙන්නුම් කරන දිනයකි. කල්ගත වූ අසනීපවලට ප්‍රතිකාර
ලැබීමට අද දිනය සුබදායකය. මවුපස ඥාතියකුට අසුබදායකයි. ජය වර්ණය - කොළ, ජය අංකය
-05, ගිතෙල් මිශ්‍ර
පහනක් දල්වන්න.
තුලා
රැකියා කරන ස්ථානවල දී තම කලබලකාරී බව බොහෝ අලාභවලට හේතු විය හැකිය.
තම ගෞරවය හා කීර්තියට හානි කර දේ විය හැකි නිසා ඇසුරු කරන අය පිළිබඳ කල්පනාකාරී
විය යුතුය. ජනප්‍රියත්වය පතා කරන කටයුතුවලින් ප්‍රතිඵල ලැබෙයි. යහපත් සිතුවිලි ඈත්
කරවා පවිටු සිතුවිලි ළං විය හැකි බැවින් මානසික සංවරය අත්‍යවශ්‍ය වේ. වැය පාර්ශවය
අධික වන දිනයකි. දණහිස් ආබාධවලට හේතු වේ. ජය වර්ණය - නිල්, ජය අංකය
- 06, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
ආගමික සිතුවිලි ඈතින් ඈතට ගමන් කරයි. පවිටු දේ ළං විය හැකිය.
කල්පනාකාරී වන්න. පිය පාර්ශ්වයේ ඥාතියකුට අසුබදායකය. උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක්
පෙන්නුම් නොකරයි. ණය ගනුදෙනු ආදියෙහි කල්පනාකාරී විය යුතු දිනයකි. ගුප්ත කටයුතු
කිහිපයක් පිළිබඳ අවධානය යොමු වේ. විදේශ රැකියා ආදිය සඵල කරයි. දුර බැහැර ගමන්
යෙදිය හැකිය. දණහිස් ආබාධ මතු කරයි. වැය පාර්ශවය අධික වන දිනයකි. ජය වර්ණය - රතු, ජය අංකය
- 09, නෙළුම්
මලක් පූජා කරන්න.
ධනු
හදිසි අනතුරු ආදිය පෙන්නුම් කරන නිසා කල්පනාකාරී විය යුතුය. ජලය හා
ආයුධ සම්බන්ධ කටයුතු හානිකර වේ. කාලත්‍ර පාර්ශවයේ ධන හානි හෝ වටිනා දේ අස්ථානගත
වීම් පෙන්වන නිසා කල්පනාකාරී විය යුතුය. පිය පාර්ශ්වයේ ඥාතීන්ට අසුබදායක දිනයකි.
ගිවිසුම් කොන්ත්‍රාත් ආදියට එළඹීමේ දී කල්පනාකාරී විය යුතුය. මානසික වේදනාවන් ඇති
කර වැය පාර්ශ්වය ද ඉහළ දමා දවසේ කටයුතුවලට හානි විය හැකිය. ජය වර්ණය - රන්වන්, ජය අංකය
- 03, ගුරු
දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
කාලත්‍ර සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. රහස් කටයුතු කිහිපයක් ඔබ අතින්
වනු ඇත. ගිවිසුම් කොන්ත්‍රාත් ආදියට අත්සන් තැබීමේ දී දෙවරක් කල්පනා කළ යුතු
දිනයකි. අවිවාහකයන්ට ඉදිරිපත්වන යෝජනා පිළිබඳව කල්පනාකාරී විය යුතු වේ. තමා අප්‍රිය
කරන පුද්ගලයකුගේ හමුවක් සිදුවිය හැකිය. ණය දීම්, ණය ගැනීම් ආදී කටයුතුවල දී කල්පනාකාරී විය යුතුය. හදිසි අනතුරු
අවදානමක් පවතින දිනයකි. මුත්‍රා ආබාධ මතු කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
තමා වෙත පැවැති සතුරු කරදර ඉවත්ව යනුු ඇත. කල්ගතව තිබූ අසනීප
තත්ත්වයක් ද යම් අන්දමින් සුවදායක තත්ත්වයකට පත්වේ. හවුල් ව්‍යාපාර වැය පාර්ශවය
ඉහළ යන දිනයකි. කාලත්‍රයාගේ වටිනා බඩු බාහිරාදියට අද දිනයේ අලාභ විය හැකිය. බැංකු
අණකර තැන්පත් ආදියේ දී දෙවරක් කල්පනා කළ යුතුය. තම දෛනික ආහාර රටාව වෙනස් විය හැකි
දිනයකි. ආරක්ෂක අංශවල රැකියාවලින් උපරිම ප්‍රතිඵල ලැබෙයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
මීන
අධ්‍යාපන කටයුතුවල දී දැඩි කලබලකාරී බව අසුබදායක විය හැකිය. යහපත් දරු
උපත් බලාපොරොත්තු වන අයට අද දිනය සුබදායක නොවේ. ලොතරැයි දිනුම්, සූදු ඔට්ටු ආදී කටයුතුවලින් අලාභ විය හැකිය. යෙදෙන
විනෝද ක්‍රීඩා ආදියෙහි අනතුරුදායක දේ විය හැකි දිනයකි. ප්‍රේම සබඳතාවල දී
කල්පනාකාරී විය යුතු දිනයකි. දු දරුවන්ගේ අසනීප ආදිය මතු කරවිය හැකිය. කුඩා බඩවැල
ආශ්‍රිත වේදනාවලින් ඔබ පීඩාවට පත් වේ. ජය වර්ණය - රන්වන්,
ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
sihina palapala|sihina palapala le dakima|sihina
palapala sathun|sihina palapala sarpayan|sihina palapala sinhala meaning|sihina
palapala sinhala|sihina palapala 2019|sihina palapala animals|sihina palapala
sinhalen,|sihina palapala sathun dakima|sihina palapala animals 2020|sihina
palapala gindara|sihina palapala in sinhala|sihina palapala kiri|sihina
palapala mal|sihina palapala nai dakima|sihina palapala naya|sihina palapala
pdf|sihina palapala snake|sihina palapala 2019 sinhala|sihina palapala 2019|ada
dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna
palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala
manjula peiris|ada dawase lagna palapala 2022 |rahu kalaya|rahu kalaya 2019
today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya
today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today
colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu
kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya
2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu
kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on
wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september
2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu
kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu
kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019
january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: