Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-06-06

Lagna Palapala Ada Dawase  | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2020 | 2020-06-06 

අද දවස ඔබට

2020 ජුනි මස 06 වන සෙනසුරාදා
ඉර උදාව  - පෙරවරු 05.54
ඉර බැසීම - පස්වරු 18.25
රාහු කාලය
දිවා 08.54 සිට 10.23 දක්වා
රාත්‍රී 20.54 සිට 22.23 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ
මිහිරි ආහාර පාන ලැබෙන දිනයකි. පවුලේ ඥාතීන්ගේ අවශ්‍යතාවයක් සඳහා වැඩි වෙහෙසක් දරයි. තැන්පත් ධනය පිළිබඳ සුබ දිනයක් නොවේ. නිවසේ අලංකරණ කටයුතු සඳහා වැඩි වෙහෙසක් දරයි. පිය පාර්ශවයේ ඥාතියකුට අසුබදායක දිනයකි. රජයේ දඬුවම් ආදියෙන් අද දිනයේ ඔබට පීඩා ගෙනදිය හැකිය. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. මිතුරු සබඳතාවල දී ප්‍රවේශම් වන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
වෘෂභ
පවුලේ ඥාතීන්ගෙන් අද දිනයේ ඔබට ප්‍රශංසා හිමි වනු ඇත. උසස් සිතුවිලි ඇති කරවන දිනයකි. නිර්මාණකරණයට සුභ දිනයකි. ආගමික භක්තිය වැඩි කරවන කටයුතු කිහිපයකට මැදිහත්වීමට වේ. තමන්ගේ හිතවත් මිතුරන් කිහිප දෙනකුගේ හමුවීමක් විය හැකි නිසා අද දිනය ප්‍රීතිමත් වේ. පවුලේ කටයුත්තක් වෙනුවෙන් වැඩි වෙහෙසක් ඇති කරවන දිනයකි. උදරාබාධ ආදියෙන් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
මිථුන
මානසික පීඩනය අධික කරවන දිනයක් නිසා ආරම්භයේ සිටම සංයමයෙන් සිටීමට කල්පනාකාරීවන්න. අද දිනය වියදම් පාර්ශවය අධික කරවන දිනයකි. ගින්දර වෙඩි බෙහෙත් ආදී කටයුතුවලින් අද දිනය ඔබට අනතුරු ඇති කරවයි. කල්පනාකාරී වන්න. ව්‍යාපාර කටයුතු ආදියෙන් බලාපොරොත්තු ලාභ අත් නොකරයි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද එතරම් යහපත් නොවේ. ඒ වෙනුවෙන් වැය කිහිපයක් ද සිදු වනු ඇත. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
කටක
සූදු කටයුතු වැනි තරගකාරී කටයුතුවලින් අද දිනයේ ලාභ ප්‍රයෝජන ලැබිය නොහැකිය. නුසුදුසු ආහාර අනුභවය නිසා රෝගී තත්ත්වයන් ඇති කරවිය හැකිය. නිවසේ කටයුතු කිහිපයක් වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට සිදු වේ. යම් අත මාරුවක් සිදු කර ගැනීමට ද කටයුතු යෙදිය හැකිය. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝ වන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. අක්ෂි ආබාධ නිසා අද ඔබ පීඩාවට පත්විය හැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
සිංහ
ඉවසිලිවන්ත බව ප්‍රගුණ කිරීම අද දිනයේ ඔබගේ වැඩකටයුතු වැඩි සාර්ථකත්වයට පත් කරවයි. තමා නොදන්නා කරුණු කිහිපයක් ඉගෙනීමට අවස්ථාව සැළසේ. දුර බැහැර ගමන් කිහිපයක් යෙදෙයි. වෙහෙසකර දිනයක් විය හැකිය. නමුත් සිතේ සතුට වෙනදාට වඩා වැඩි දිනයක් බව සිතෙයි. කලකින් හමු නොවූ ඥාතියකු හමු වීමට ද අවස්ථාව සැලසේ. කාලත්‍ර පාර්ශ්වයේ අනුදැනුමින් තොරව කටයුතු කිහිපයක් ඔබ අතින් සිදුවනු ඇත. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
කන්‍යා
ප්‍රිය සම්භාෂණ ‍ආදියෙන් අද දිනයේ ඔබ සතුටට පත් කරවයි. තැන්පත් ධනය සඳහා සුබදායක දිනයක් නොවේ. සහෝදරයෙකුගේ කාර්යයක් සඳහා කායික මානසික ශ්‍රමය වැය කිරීමට කටයුතු යෙදේ. මවු පාර්ශවයේ ඥාතියකුගේ උපදෙස් හා අනුශාසනා ලැබීමට හේතුවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී මතක ශක්තිය ගිලිහී යන දිනයකි. උදරය සම්බන්ධ අසනීප තත්ත්වයක් මතුකර විය හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න.
තුලා
නිවසේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසකර ගමන් යෙදිය හැකිය. මිතුරු  සබඳතාවල දී කල්පනාකාරී විය යුතු දිනයකි. නොගැළපෙන ඇසුර නිසා ඔබගේ කීර්ති නාමයට හානි ගෙන දේ. නිවසේ අලුත්වැඩියා කිහිපයක් තමා අතින් සිදු වන දිනයකි. අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවකින් යෙදීමට හැකිය. ආරක්ෂක අංශවල රැකියාවල නිරත අයගේ කටයුතු සාර්ථක කරයි. ආදායම් තත්ත්වයෙන් වර්ධනයට සුබ දිනයක් නොවේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න.
වෘශ්චික
දූ දරුවන්ගේ කටයුතුවලින් වැඩි වෙහෙසක් ඇති කරවයි. ආහාරපාන සැකසීම සඳහා වැඩි කාලයක් වැය වේ. නිවසේ බඩු බාහිර ආදිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. කැඩීම් බිඳීම්වලට අවධානමක් ඇත. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් ඔබගෙන් උපදෙස් හා අනුශාසනා ලබා ගනියි. වෙහෙසකර ගමන් බිමන් කිහිපයක් නිසා තම ධනය හානි තත්ත්වයට පෙන්වයි. උදරයේ අසනීප ආදියෙන් ඔබ පීඩාකාරී විය හැකිය. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   කළු තල පරිත්‍යාග කරන්න.
ධනු
නව නිවාස පිළිබඳ අදහස් ඇති කරවන දිනයකි. නිවාස හා යාන වාහන කටයුතුවලින් වැඩි ලාභ ද පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවලින් වැඩි වාසි අත් කරවන දිනයකි. විනෝද තරග ආදියෙන් ජයග්‍රහණ ළඟා කරවයි. තම සේවක කාරකාදීන්ගේ හමුවක් වේ. නිවසට අමුත්තන් කිහිප දෙනෙකු පැමිණෙනවා ඇත. යුග දිවියේ සතුට අද දිනයේ ළං කරවයි. දරුඵල අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තුවලට සුබදායකය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගලා යන ජලයට බුලත් දමන්න.
මකර
පිය පාර්ශ්වයේ ඥාතීන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට වේ. දෙගිඩියාවෙන් වැඩ කරන නිසා අලාභ හානි ඇති කරවයි. පවුලේ ඥාතියෙකුට අපලකාරි තත්ත්වයක් පෙන්නුම් කරයි. යුග දිවියේ සතුට ඇති කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට වැඩි වාසි ගෙන දෙන දිනයකි. හෘදය ආශ්‍රිත හදිසි අසනීප තත්ත්වයන් මතු කරවිය හැකි නිසා කල්පනාකාරී වන්න. තෙල් සහිත ආහාර නිසා අද දිනයේ ඔබට පීඩාකාරී තත්ත්වයන් ගෙන දිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. 
කුම්භ
මුදල් ගනුදෙනු ආදියෙන් ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට තම බලාපොරොත්තු ඉටු කරගත හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට බාධාවන් පැමිණිය හැකි දිනයකි. උත්සව අවස්ථාවල දී තමාගේ හැකියාව මත බොහෝ ප්‍රශංසාවට ලක් වේ. උදරයේ ඉහළ වේදනාකාරී තත්ත්වයක් මතු කරවිය හැකිය. කල්පනාකාරීවන්න. නිවසේ අලංකරණ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
මීන
ඉතා සතුටින් කාලය ගත කිරීමට හැකිවන දිනයකි. උසස් උගත් අය ඇසුරට පසුවන දිනයකි. ආදායම් තත්ත්වය යහපත් කරවයි. අලංකාරය පිණිස හේතු වන දේ කිහිපයක් වෙනුවෙන් මුදල් වැය කිරීමක් කරයි. ආහාරපාන ආදිය නිසා ශරීර සෞඛ්‍යය ගැටලු ඇති කරවිය හැකිය. දුර ගමන් කිහිපයක් වෙනුවෙන් සැලසුම් සකස් කෙරේ. යුග දිවියේ සාමය සතුට ලැබෙන දිනයකි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න.



































































Sihina Palapala-Sihina Palapala le Dakima-Sihina Palapala Sathun-sihina Palapala Sarpayan-sihina Palapala Sinhala Meaning-Sihina Palapala Sinhala-sihina Palapala 2020-Sihina Palapala Animals-sihina Palapala sinhalen,-Sihina palapala sathun Dakima-sihina palapala Animals 2020-sihina Palapala Gindara-sihina Palapala in sinhala-sihina Palapala kiri-sihina Palapala Mal-sihina Palapala nai Dakima-sihina Palapala Naya-sihina Palapala Pdf-sihina Palapala snake-sihina Palapala 2020 sinhala-sihina Palapala 2020-Ada Dawase Lagna Palapala-Ada dawase Lagna Palapala Hiru tv-Ada Dawase lagna Palapala Sinhala, Ada Dawase Lagna Palapala 2020-Ada dawase lagna Palapala Manjula Peiris-Ada Dawase Lagna Palapala 2022 -Rahu kalaya-Rahu kalaya 2020Today-Rahu kalaya Today-Rahu kalaya tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-ada dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2020-Rahu kalaya heta-heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 may 3
 

No comments:

Powered by Blogger.