
අද
දවස ඔබට
2018 නොවැම්බර් මස 06 වන
අඟහරුවාදා
ඉර උදාව - පෙරවරු 05.59 ට
ඉර බැසීම - පස්වරු 17.49 ට
රාහු කාලය
දිවා 14.59 සිට 16.28 දක්වා
රාත්‍රී 02:59 සිට 4.28 දක්වා
සුභ දිශාව -
නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර
මේෂ
තමා තුළ සැඟ වී ඇති කලා කුසලතාවන් එළි දැක්වීම සඳහා අද දිනය සුබදායකය.
සහෝදරයන් සම්බන්ධයෙන් වැදගත් කටයුත්තකට
ඔබට සම්බන්ධ වීමට සිදු වේ. නිවාස සම්බන්ධ කටයුතුවලින් ලාභ අත් වේ. ආගම දහම කෙරෙහි
වැඩි නැඹුරුතාවක් ඇතිවන දිනයකි. විදේශ සංචාර බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් සඵල
කරයි. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් නිසා ඔබ පීඩාවට පත්විය හැකිය. කල්පනාකාරී වන්න.
රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය
අංකය -
09
වෘෂභ
විදේශගතව සිටින ඔබගේ ඥාතියකුගෙන් ඔබට විශේෂ යමක් ලැබෙයි. ඉඩකඩම්
ආරවුල් ආදිය මතු කරවිය හැකි නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. තම හැකියාව හා ශක්තිය
පෙන්වා කරන කටයුතුවලින් වැඩි ලාභ ඇති කරවයි. තමාගේ කාර්යයන් පිළිබඳ වැඩි පිරිසකගේ
ප්‍රශංසාවක් හිමි වේ. වැඩි දෙනකු අතර විශ්වාසය ඔබ දිනා ගනියි. කලා අංශයේ අධ්‍යාපනයේ
නියුතු අයගේ කටයුතු සාර්ථක කරයි. උගුර ආශ්‍රිත ආබාධ මතු කරවිය හැකිය. සුදු පැහැයට
හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
අධ්‍යාපන කටයුතුවල දී ඔබ ගන්නා තීරණය ජයග්‍රහණ පිණිස හේතු වේ. යහපත්
මංගල යෝජනා අද දිනයේ ඉදිරිපත් විය හැකිය. සංගීතය හා කලා අංශයේ රැකියාවල විශේෂ
දියුණුවක් පෙන්වයි. රෝහල් හෝ බෙහෙත්
සම්බන්ධ කටයුත්තක ඔබට නියැළීමට වේ. රැකියා කටයුතුවල දී වෙනදාට වඩා
උද්යෝගයක් ඔබ තුළ ඇති වේ. මානසික ඒකාග්‍රතාව වෙනදාට වඩා රැඳී තිබෙන දිනයකි. ගෘහ
ජීවිතය තුළ යම් කලබලකාරී බවක් ඇති කරවයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය -
කොළ, ජය අංකය -
05.
කටක
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමේ සැලසුම්වලට උසස් අයගේ උපකාර හිමි වේ.
බලාපොරොත්තුව සිටි ණය මුදලක් ලබා ගැනීමට හැකි දිනයකි. සංගීත කලා කටයුතුවල රැකියා
බලාපොරොත්තුව සිටින අයට සුබයි. උසස් අධ්‍යාපනයට ද යොමු විය හැකිය. ගුප්ත ධර්මය
පිළිබඳව හදාරන අයට සුදුසු පරිසරයක් සකස් වේ. මුත්‍රා ආබාධ ආදිය හා උරහිස ආබාධ ඇති
කරයි. ප්‍රේම සබඳතාවලට ආවේගශීලී බව බාධාවක් විය හැකිය. කහ සුදු වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
සහෝදරයකුගේ කාර්යයක් පිළිබඳ වැඩි කාලයක්, ශ්‍රමයක් වැය කරයි. විදේශ සංචාර බලාපොරොත්තු වන
අයට ශුභදායක ආරංචි ලැබේ. ගමන් බිමන්වල දී තම වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම්
කරගන්න. පපුව ආශ්‍රිත වේදනා ඇති කරයි. නිවසේ කටයුතුවල දී ආවේගශීලී වීම පාලනය
කරගන්න. අලුත් ඉඩම් ආශ්‍රිතව සිදු කරන කටයුතුවලින් ඔබට වැඩි වාසි අත් කරවයි. කලකට
පෙර අස්ථානගතව තිබූ දෙයක් හදිසියේ ඔබට හමු වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
ඉඩකඩම් හා භූමිය ආශ්‍රිත කටයුතුවලින් වැඩි ලාභ උපයයි. අවිවාහකයන්ට
යහපත් මංගල යෝග උදා කරයි. උදරයේ පහළ අසනීප ගති ඇති කරවිය හැකිය. ආගමික කටයුත්තක්
සඳහා පවුලේ අය සමඟ සහභාගී වේ. රැකියාවේ අවශ්‍යතාවයක් සඳහා ගමන් බිමන් කිහිපයක්
යෙදේ. මිතුරු සමාගමය අද දිනයේ ඔබ පීඩාවට පත් කරවිය හැකිය. කල්පනාකාරීවන්න. රජයේ
දඬුවම්වලට ලක් විය හැකි නිසා රථවාහන ධාවනයේ දී කල්පනාකාරී වන්න. නිල් පාට වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
ඉඩකඩම් යාන වාහන අලෙවියේ නියුතු අයගේ ආදායම් තත්ත්වය ඉහළ යයි. තිරිසන්
සතුන් කෘමීන් වැනි සතුන්ගෙන් ඇතිවන ලෙඩ රෝගාදියෙන් අද දිනයේ ඔබ ප්‍රවේශම් විය
යුතුය. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් කෙටි
ගමනක් යෙදේ. මානසික ඒකාග්‍රතාව බිඳ වැටිය හැකි දිනයකි. තම පෞරුෂත්වය රැක ගැනීමට
දැඩි ප්‍රයත්නයක් දැරිය යුතුය. නිවසේ අලංකාරය සඳහා කටයුතු කිහිපයක් ඔබ අතින් වේ.
කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
ලෙන්ගතු ඇසුරක් නිසා සිත් පීඩාවට පත්වන දිනයකි. බලාපොරොත්තුව සිටි ණය
මුදලක් හෝ බැංකු කටයුත්තක් පිළිබඳ අද දිනයේ සුබදායක ආරංචියක් ලැබේ. ඉඩකඩම් ආශ්‍රිත
කටයුතුවලින් ලාභ අත්වන දිනයකි. උරහිස් ආශ්‍රිත ආබාධ මතු කරවයි. නිවසේ අලුත්වැඩියා
කිහිපයක් සිදු වේ. දුගී මගී යාචක ආදියන් සඳහා උදවු උපකාර කිරීමට පෙළඹෙන දිනයකි.
දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදු වේ. පංච වර්ණ මල් පූජා
කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
ඥාති සබඳතාවලට හෝ කාලත්‍ර පාර්ශවයේ කටයුත්තකට වැය තත්ත්වයක් පෙන්වයි.
වගා කටයුතුවල නියැළුණු අයගේ කටයුතුවලට බාධා ඇති වේ. පාද ආශ්‍රිත ආබාධ හෝ වේදනාකාරී
තත්ත්වයන් මතු කරයි. ජලය ආශ්‍රිත කටයුතුවල දී කල්පනාකාරී වීම වැදගත්ය. පිය
පාර්ශවයේ ඥාතියකුගේ අවශ්‍යතාවකට දුර ගමනක් යෙදේ. ආගමික භක්තිය අඩු කරවයි. නමුත්
ගුප්ත දේ ඉගෙනීමට සිත පොළඹවයි. තමාගේ නායකත්වය වැඩි පිරිසක් පිළිගනී. අද දින
නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
නිවසේ කටයුත්තක් සඳහා පැරණි ගෘහ භාණ්ඩ කිහිපයක් මිලට ගැනීම සිදු කරයි.
නව ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා ඇතිවන දිනයකි. සාර්ථක ද වේ. පෙනහළු ආශ්‍රිත සෙම
ආදී රෝගී තත්ත්වයන් නිසා අද දිනයේ ඔබ පීඩාවට පත් කරවයි. නොගැළපෙන මිත්‍ර සබඳතාවක්
නිසා සිත් තැවුල් ඇති වීමට හේතුයි. කල්පනාකාරී වන්න. කාලත්‍රයාට අසනීප ආදිය ඇති
කරයි අධ්‍යාපන කටයුතුවල නිරත අයට පාඩම් කටයුතු සඳහා සුභ දිනයක් නොවේ. කහපාට වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
රැකියා කටයුතු තුළ වෙනදා නොමැති නිදහසක් මනසට දැනේ. උදරය ආශ්‍රිත
ආබාධවලින් ප්‍රවේශම් වන්න. නිවසේ අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් යම් වැය
තත්ත්වයක් පෙන්නුම් කරන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලට අද දිනයේ ලාභ අවම කරයි.
සමහර හවුල්කරුවන් අතර යම් යම් මතභේද ආදිය ද ගොඩනැඟේ. අධ්‍යාපන කටයුතුවල ජය ඇති කරන
දිනයකි. උසස් විභාග ආදියට ඉදිරිපත් වන අයට ඉතා සුබයි. සම්මුඛ පරීක්ෂණවලදී ද ඔබ ජය
ලබයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
අධ්‍යාපන
කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. ගැඹුරු දේ ඉගෙනීමට හැකි දිනයකි. උදරය ආශ්‍රිත වේදනා
ගති මතු කරවයි. කල්පනාකාරීවන්න. කාලත්‍රයාට කලකට පෙර අමතක කර තිබූ දෙයක් ගැන
ඔබගෙන් විමසිය හැකිය. නව මිතුරු සබඳතා ගොඩනැඟිය හැකි දිනයකි. රැකියාවේ කටයුතුවල දී
කේළාම් කියන අය බාධාවක් වේ. මනසේ පවතින ගැටලුවක් අද දිනය තුළ ඔබට පීඩාකාරී වනු ඇත.
හවුල් ව්‍යාපාර කටයුතු කරන අයගේ ආදායම් වැඩි කරවයි. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
sihina palapala|sihina palapala le dakima|sihina palapala
sathun|sihina palapala sarpayan|sihina palapala sinhala meaning|sihina palapala
sinhala|sihina palapala 2019|sihina palapala animals|sihina palapala
sinhalen,|sihina palapala sathun dakima|sihina palapala animals 2020|sihina
palapala gindara|sihina palapala in sinhala|sihina palapala kiri|sihina
palapala mal|sihina palapala nai dakima|sihina palapala naya|sihina palapala
pdf|sihina palapala snake|sihina palapala 2019 sinhala|sihina palapala 2019|ada
dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna
palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala
manjula peiris|ada dawase lagna palapala 2022 |rahu kalaya|rahu kalaya 2019
today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya
today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today
colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu
kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya
2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu
kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on
wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september
2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu
kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu
kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019
january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3
No comments: