Ada dawase lagna palapala 2019-08-18 | ලග්න පලාපල

Ada dawase lagna palapala 2019-08-18 | ලග්න පලාපල

අද දවස ඔබට

2019 අගෝස්තු මස 18 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 06.05 
ඉර බැසීම  - පස්වරු 18.23
රාහු කාලය
දිවා 16.35 ට සිට 18.02 දක්වා
රාත්‍රී 04.35 සිට 06.02 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර

මේෂ
දැනුම සහ කුසලතාවන් පුහුණු කිරීම තුළින් උසස් තත්ත්වයකට පත්වීමේ හැකියාව පවතී. ආදායම් තත්ත්වය යහපත් අතට හැරේ. යහපත් මිතුරු ඇසුරක් පවත්වාගෙන යා හැකි දවසකි. ඉංජිනේරු, වෛද්‍ය, බ්‍රෝකර්වරු වැනි වෘත්තිකයන්ට රැකියාමය වාසිදායක තත්ත්වයන් උදා වේ. විවාහ අපේක්ෂකයන්ගේ සිහින සාර්ථක නොවේ. දේපළ පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණපෑමට වේ. මුත්‍රාශය වැනි ශරීර කොටස්වල රෝගී තත්ත්වයන් ඇති වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,
වෘෂභ
උද්යෝගයෙන් වැඩ කිරීමට අපහසු දිනයකි. දේපළ ලබා ගැනීමේ දී ගැටලුකාරී තත්ත්වයන් මතු වේ. දූ දරුවන්ගේ නිලතලවල උසස් වීමක් දක්නට ලැබේ. ස්වර්ණාභරණ මිල දී ගැනීමේ අවස්ථාවන් ජනිත වේ. සිතෙහි ස්ථාවරත්වයක් වෙනදාට වඩා ඇති වේ. නඩුහබවලට පැටලී සිටින අයට අවාසිදායක තත්ත්වයක් උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. ඇස්වල ආබාධ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය දිනයකි. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,
මිථුන
සිත් ඇදගන්නා සුළු පෞරුෂත්වයක් හිමි වන දිනයකි. විනෝදය ගෙන දෙන ස්ථානවලට සහභාගී වීම සඳහා ආරාධනා ලැබේ. විරුද්ධ අදහස් ඇති අය තම මතයට එකඟ කරවා ගත හැකි වේ. පෙම් සබඳතා ගොඩනැගේ. ගෘහ ජීවිතයේ අදාළ කටයුතු සාර්ථක වේ. ලිපි කටයුතු හා   ගෘහස්ථකරණය වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරවයි. දරුවන් බලාපොරොත්තුව සිටින අයගේ ප්‍රාර්ථනා පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතු කරයි. අද දින රස කැවිලි දන් දෙන්න.ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,
කටක
උට්ඨාන වීර්යයෙන් වැඩකළ යුතු වේ. ආදායම් තත්ත්වය සුබදායක නොවේ. නීතිමය කටයුතු හෝ නඩුහබවලට මුහුණ දී සිටින අයට ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වේ. පවුලේ සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය සබඳතාව වර්ධනය වේ. අන් අයට උදව් උපකාර කිරීමට සිත යොමුවන දිනයකි. දුර බැහැර ගමන් බිමන් යෙදේ. ලෙඩ දුක් සුව වීමේ ප්‍රවණතාවක් ඇති කරයි. රැකී රක්ෂාවේ දියුණුවක් හෝ උසස් වීමක් සිදුවිය හැකිය. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, 
සිංහ
පොදු යහපත කෙරෙහි සිත යොමු කෙරෙන දිනයකි. පියාගේ සතුට, අභිවෘද්ධිය කෙරෙහි අවධානය යොමු කෙරේ. තමාගේම අයගෙන් ලැබෙන දෝෂාරෝපණයන්ට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබේ. දරුවන්ගේ වෙනදාට වඩා දියුණුවක් දක්නට හැකි වේ. ඉඩකඩම් යාන වාහන දේපළ මිල දී ගැනීමට වාසිදායක තත්ත්වයන් ගෙන දෙයි. තම දරුවන්ගේ යාළු මිත්‍රාදීන් පිළිබඳව ද ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ද වඩා සැලකිය යුතු දවසකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01,
කන්‍යා
රූපලාවණ්‍ය  කටයුතු සහ ගෘහ අලංකරණය ආදිය කෙරෙහි වඩාත් අවධානය යොමු කෙරේ. රූපලාවණ්‍ය ආයතන පවත්වාගෙන යන වෘත්තිකයන්ට සහ ඒ ආශ්‍රිත වෘත්තීන්වල යෙදී සිටින අයට වඩාත් වාසිදායක තත්ත්වයන් උදා වේ. බැංකුවේ තැන්පත් ධනය අඩුවීමේ ප්‍රවණතාවක් ඇති වේ. නිදහස් මත දැරීමෙන් පාඩු සිදුවේ. අසනීප සහ ලෙඩ රෝග සම්බන්ධයෙන් වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න.ජය වර්ණය - කොළ,   ජය අංකය -05,
තුලා
ඉඩකඩම් සඳහා ඇති  නඩුහබ සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් ඇති කරයි. අධ්‍යාපනය පසුබෑමකට ලක් කරයි. සූදු සහ ඔට්ටු වැනි ධනයට හානිවන ක්‍රියාකාරකම්වලට සිත වඩාත් යොමු කරයි. ආදායම් පාර්ශ්වය අසතුටුදායක වේ. ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නන්ට තරමක් දුරට සැනසිලිදායක තත්ත්වයක් උදා කරයි. මවගෙන් මූල්‍යමය උපකාරයක් ලැබීමේ භාග්‍ය ලැබේ. භාරගත් වැඩක් නිසි ලෙස නිම කිරීමේ අවස්ථාවක් ඇති වේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,
වෘශ්චික
පෙර පින් සහිත උපන් කුසලතාවන් මතු කෙරෙන දිනයකි. නාවික, මුතු, මැණික්, ජලය ආශ්‍රිත රැකියාවල නියුක්තිකයන්ට වඩාත් වාසි සහගතය. ජනප්‍රියත්වය ඉහළ යෑමට අවශ්‍ය වටපිටාව සැකසේ. විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටි අයට බාධා පැමිණේ. පෙම්වතුන් හට ගැටලු මතු කරයි. වියදම අධික වේ.  හවුල්කරුවන්ගේ ධන තත්ත්වය පහත වැටේ. පදිංචි ස්ථාන වෙනස්වීමේ හැකියාවක් ද ඇති වීමට පුළුවන. සෙම් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් සමනය කරයි. පංච වර්ණ මල් පූජා කරන්න.ජය වර්ණය - රතු,   ජය අංකය -09,
ධනු
මංගල යෝජනාවක් බොහෝ දුරට සාර්ථක වනු ඇත. පෙම්වතුන්ට ද සුබ දිනයකි. මෙතෙක් පැවති බිය පක්ෂකම් දුරු වීමේ ස්වභාවයක් ඇති වේ. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීමෙන් ආදායම තරමක් දුරට හෝ වැඩි කරගත හැකිය. දූ දරුවන්ගේ දියුණුවක් දැකිය හැකිය. ඉඩකඩම් මිල දී ගැනීමේ දී සහ විකිණීමේ දී අන් පාර්ශවයන්ට වඩාත් වාසි සහගත වීමට ඉඩ ඇති බැවින් ඒ ගැන වඩාත් ප්‍රවේශම් විය යුතුය. අද දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,
මකර
සෘජු තීරණ ගැනීමෙන් තම පෞරුෂත්වය ගොඩනගා ගැනීමට ක්‍රියා කරයි. යකඩ සහ වානේ, රසායනාගාර සහ ඒවා වෙළඳාම් කරන අය හට වැඩි වාසි ගෙන දෙයි. ප්‍රීති ජනක අවස්ථාවලට සහභාගි වීම කෙරෙහි සිත් යොමු කෙරේ. පවුලේ සතුටු සහ අභිවෘද්ධිය කෙරෙහි වෙනදාට වඩා වෙහෙසීමක් දක්නට ලැබේ. ව්‍යාපාරික හවුල්කරුවකු පිළිබඳව අසතුටුදායක ආරංචියක් ලැබේ. භූමියේ සැඟවුණු සම්පත්වලින් ප්‍රයෝජනයක් ගත හැකි දිනයකි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08,
කුම්භ
මානසික පීඩාවලින් මිදී වැඩ කටයුතු කළ හැකි දිනයකි. සංගීතය වැනි කලාකාමී කටයුතුවලට සිත යොමු කෙරෙන දිනයකි. විනෝද ගමන්, කෙටි දුර ගමන් බහුල වේ. ලොතරැයි ආදියෙන් ජය ලැබීමේ භාග්‍යයක් උදාවන දවසකි. තෘණ භූමි, ගොවිපලවල් ආශ්‍රිත රැකියාවලින් පාඩු සිදුවීමේ අවදානමක් ඇති වේ. විවාහ අපේක්ෂකයන්ට සතුටුදායක ආරංචියක් ලැබේ. ව්‍යාපාරික කටයුතු වර්ධනය වීමෙන් ආදායම් තත්ත්වය උසස් වේ. විදේශගත වීමට අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටු කරයි. අද දින නිර්මාංශව සිටින්න.ජය වර්ණය - නිල්, ජය අංකය - 06,
මීන
ඉඩකඩම්, මෝටර් රථ මිල දී ගැනීමේ දී වාසි සහගත අවස්ථාවන් උදා වේ. කිරි නිපදවීම, කෘෂිකර්මය සහ ඊට අදාළ නිෂ්පාදන කර්මාන්තවල නියුක්තිකයන්ගේ ආදායම සරු වීමක් සිදු වේ. ඒ තුළින් නව රැකියා අවස්ථා උදාකර ගැනීමට ද හැකියාවක් ඇති වේ. දරුවන්ගේ ශරීර සෞඛ්‍යය පිරිහීමක් සිදු වේ. ඒ ගැන වඩාත් සිත යොමු කළ යුතු දිනයකි. පවුලේ සාමාජිකයින් පිළිබඳ මනා අවබෝධයක් ලැබීමට හේතු සාධක යෙදේ. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,


sihina palapala|sihina palapala le dakima|sihina palapala sathun|sihina palapala sarpayan|sihina palapala sinhala meaning|sihina palapala sinhala|sihina palapala 2019|sihina palapala animals|sihina palapala sinhalen,|sihina palapala sathun dakima|sihina palapala animals 2020|sihina palapala gindara|sihina palapala in sinhala|sihina palapala kiri|sihina palapala mal|sihina palapala nai dakima|sihina palapala naya|sihina palapala pdf|sihina palapala snake|sihina palapala 2019 sinhala|sihina palapala 2019|ada dawase lagna palapala|ada dawase lagna palapala hiru tv|ada dawase lagna palapala sinhala|ada dawase lagna palapala 2018|ada dawase lagna palapala manjula peiris|ada dawase lagna palapala 2022 |rahu kalaya|rahu kalaya 2019 today|rahu kalaya today|rahu kalaya tomorrow 2019|rahu kalaya 2019|rahu kalaya today 2019|rahu kalaya august 2019|rahu kalaya may 2019|rahu kalaya today colombo|rahu kalaya wednesday|rahu kalaya ada|ada dawase rahu kalaya|rahu kalaya for 2019|rahu kalaya friday 2019|rahu kalaya heta|heta rahu kalaya 2019|rahu kalaya in sri lanka|rahu kalaya july 2019|rahu kalaya july|rahu kalaya litha 2019|rahu kalaya monday|rahu kalaya on tuesday|rahu kalaya on wednesday|rahu kalaya sunday|rahu kalaya saturday|rahu kalaya september 2019|rahu kalaya sinhala|ada rahu kalaya sinhala|sathiye rahu kalaya|rahu kalaya today 2019|rahu kalaya tomorrow|rahu kalaya wednesday 2019|weekly rahu kalaya|rahu kalaya yesterday|rahu kalaya 2019 july|rahu kalaya 2019 january|rahu kalaya 2019 july 11|rahu kalaya 2019 may 3 
 

No comments:

Powered by Blogger.