Lagna Palapala Ada Dawase | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2019 | 2019-01-07

Lagna Palapala Ada Dawase  | ලග්න පලාපල | Sathiye Lagna Palapala 2019 | 2019-01-07 

අද දවස ඔබට

2019 ජනවාරි මස 07 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.24
ඉර බැසීම - පස්වරු 18.09
රාහු කාලය
දිවා 07.54 සිට 09.23 දක්වා
රාත්‍රී 19.54 සිට 21.23 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
පිටසිටස්තර පුද්ගලයකුගේ දුක් ගැනවිල්ලකට අද දිනයේ සවන්දීමට වනු ඇත. යටිපතුල් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් කරන දේවලින් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගත හැකිය. දේව භක්තිය වැඩි කරවන දිනයකි. සමාජයීය කටයුතු සහ ජනප්‍රියත්වය බලාපොරොත්තු වන කටයුතුවලින් අද දිනයේ ජයග්‍රහණ ලද හැකිය. කල්ගතව තිබූ අසනීප තත්ත්වයකින් සුවය ලැබීමට අවස්ථාව ලැබෙයි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න.
වෘෂභ
විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ කටයුතු සඵල කරවනු ඇත. පිය පාර්ශ්වයේ දේපළක් සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගැනීමක් ඔබ අතින් වේ. කාලත්‍ර පාර්ශවයේ කටයුත්තක් වෙනුවෙන් කෙටි ගමන් කිහිපයක් යෙදෙනු ඇත. ඉගෙනීම සඳහා දරන පරිශ්‍රමය බොහෝ පිරිසකගේ උදවු උපකාර ලැබෙනු ඇත. දේව භක්තිය හා ශාන්තිකර්ම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන දිනයකි. ශරීරයේ උෂ්ණත්වය අධික වේ. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න.
මිථුන
තම කටයුතු බොහෝ පිරිසකගේ විවේචනයට ලක්විය හැකිය. විරුද්ධ ලිංගිකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු වන දිනයකි.  හිස අමාරු, සෙම් රෝග ආදිය මතුකර විය හැකිය. වෙහෙස මහන්සි වී කර වැඩ කරන අයගේ කටයුතු සාර්ථක කරයි. ක්ෂණික තීරණ නිසා බොහෝ පාඩු සිදුවිය හැකිය. මවුපස මාමා කෙනෙකුට අද දිනය අසුබදායකය. යහපත් සමාජ සබඳතා සඳහා අද දිනය සුබදායක නැත. අයහපත් ඇසුර අසුබ ඇති කරයි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න.
කටක
උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් දීර්ඝ ගමනක් යෙදිය හැකිය. මුත්‍රාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. තමාගේ කීර්තිය වැඩිවන කරුණු කිහිපයක් අද දිනයේ වනු ඇත. මුහුණේ ප්‍රභාමත් ගතිය වැඩි කරවන දිනයකි. රූපලාවණ්‍ය කටයුතු සඳහා වැඩි කාලයක් යොමු කරවයි. තමාගේ ඥාතීන් අතර ඉමහත් ආදරයට අද දිනයේ ඔබ පත්වනු ඇත. තම බාල සහෝදරයාගෙන් උදවු ඉල්ලීමට අද දිනයේ සුබදායකය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න.
සිංහ
තමා සතු ඉඩකඩම් ආදියෙන් බලාපොරොත්තු වූ ලාභ ලබාගත හැකිය. රථ වාහන අලෙවි කටයුතුවල නියැළි අයගේ ආදායම් තත්ත්වය වර්ධනය වේ. මිත්‍යා විශ්වාස ආදිය නිසා ඔබගේ තැන්පත් ධනයට බාධා ඇති වේ. කල්පනාකාරීවන්න. ගේ දොර අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක්, ශ්‍රමයක් වැය කරනු ඇත. ඒ සඳහා කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ද ලැබෙයි. නිවසේ රසවත් ආහාරපාන පිළියෙල වන දිනයකි. විශේෂ සංග්‍රහ කෙරේ. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න.
කන්‍යා
ලෞකික වශයෙන් ලබාගත් යුතු දේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරවන දිනයකි. තම කල්පනා ශක්තිය අද දිනයේ ඉහළින් තබා ගත යුතුය. ආගමික භක්තිය වැඩි කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතුවලට නැඹුරු විය හැකිය. දන්ත ආබාධ ආදිය මතු කරවයි. යහපත් පවුල් සබඳතා සඳහා අද දිනය සුබදායකය. තැන්පත් ධනය වර්ධනය වේ. බාල සහෝදරයාගේ කාර්යක් සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා ගැනීමට වේ. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
තුලා
යහපත් මිතුරු සබඳතා ගොඩනැඟීම වනු ඇත. නව ආදායම් මාර්ග සැලසුම් කිරීමට අද දිනය සුබදායකය. වැඩිහිටි අයකුගේ උපදෙස් පැතීමට සිදු වනු ඇත. දණහිස් ආබාධ, හන්දිපත් වේදනා ආදිය මතු කරවනු ඇත. තනතුරු, නම්බුනාම, උසස්වීම් අපේක්ෂා කරන අයට අද දිනය සුබදායකය. රූපලාවණ්‍ය හා කාන්තා ඇඟලුම් නිෂ්පාදනවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. ලෞකික ආශාවන් ඉහළ යන දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය.
වෘශ්චික
තමා කලකින් හමු නොවූ පුද්ගලයකුගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකිය. සහෝදරයකුට වූ සතුරු කරදරයක් පිළිබඳ අසන්නට ලැබෙයි. වැඩිමහල් අයකුගේ ආධාර උපකාර පැතීමට සිදුවන දිනයකි. පිය පාර්ශවයේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් රෝහලකට යෑමක් සිදුවනු ඇත. තමාගේ හැසිරීම ආදියෙන් අද දිනයේ ඉතා සංයමයෙන් සිදු කළ යුතුය. විවිධ දෝෂාරෝපණ ආදියට ලක්වීමට ඉඩකඩ පවතී. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න.
ධනු
සුවඳ විලවුන්, ආහාරපාන ආදිය සඳහා වැය පාර්ශවය අධික කරවයි. විදේශ රටවල ජීවත්වන අයට තම රැකියා අවස්ථාවලින් වැඩි ලාභ කීර්තිය අපේක්ෂා කළ හැකිය. මුත්‍රාශය ආශ්‍රිත ආබාධ මතු කරවන දිනයකි. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරවයි. හවුල් ව්‍යාපාර සම්බන්ධ කටයුතුවලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. ආදරය හා විවාහය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ දී ඔබට සංවේදී දිනයක් වනු ඇත. සුරතල් සතුන්ට හානි කරයි. ජය වර්ණය - රන්වන්,   ජය අංකය -03,   එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න.
මකර
කාව්‍ය නිර්මාණ ආදිය කරන අයට තම හැකියාවන් ඉහළ සාර්ථකත්වයකින් කළ හැකිය. දේව භක්තිය වැඩි කරවන දිනයකි. උරහිස් හා බාහු ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඇති කරවිය හැකිය. කෙටි ගමන් කිහිපයක් වෙනුවෙන් තම කාලය වැය කිරීමට සිදු වනු ඇත. කුඩා දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරවා අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. රජයට සම්බන්ධ ආයතන කිහිපයකට ලිපි ගනුදෙනු කිහිපයක් වනු ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය -08,   වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න.
කුම්භ
ව්‍යාපාරික කොටස්වල පැහැදිලි වර්ධනයක් වන දිනයකි. නීත්‍යානුකූල නොවන විනෝද ක්‍රියාවලට අද දිනය සුබදායක නැත. කාලත්‍ර පාර්ශවයේ ආධාර උපකාර බලාපොරොත්තු විය හැකිය. අධ්‍යාපන කටයුතුවල නියැළි අයගේ කටයුතු සාර්ථක කරනු ඇත. තම නිබන්ධන ආදිය යහපත් ආකාරයෙන් නිමකර ගත හැකිය. ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කරවන දිනයකි. ලොතරැයිපත් ආදිය මිල දී ගැනීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න.
මීන
ඔබ ආශවෙන් බලාපොරොත්තුව සිටි යමක් භාර ගැනීමට අද දිනයේ වුවත් එයට බාධා මතුවිය හැකිය. රැකියාවේ අවශ්‍යතාවක් සඳහා වැඩිදුර පුහුණුවීම්වලට යොමු වීමට වනු ඇත. වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම් කරගත යුතුය. ආරක්ෂක අංශවල රැකියාවල නියුතු අයගේ කටයුතු අද දිනයේ සාර්ථක කරනු ඇත. බැංකු අණකර ආදිය ලබා දීමේ දී දෙවරක් කල්පනා කළ යුතුය. මිත්‍යා විශ්වාස පිළිබඳ වැඩි අවධානයක් යොමු වනු ඇත. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගලා යන ජලයට බුලත් දමන්න.




































Sihina Palapala-Sihina Palapala le Dakima-Sihina Palapala Sathun-sihina Palapala Sarpayan-sihina Palapala Sinhala Meaning-Sihina Palapala Sinhala-sihina Palapala 2019-Sihina Palapala Animals-sihina Palapala sinhalen,-Sihina palapala sathun Dakima-sihina palapala Animals 2020-sihina Palapala Gindara-sihina Palapala in sinhala-sihina Palapala kiri-sihina Palapala Mal-sihina Palapala nai Dakima-sihina Palapala Naya-sihina Palapala Pdf-sihina Palapala snake-sihina Palapala 2019 sinhala-sihina Palapala 2019-Ada Dawase Lagna Palapala-Ada dawase Lagna Palapala Hiru tv-Ada Dawase lagna Palapala Sinhala, Ada Dawase Lagna Palapala 2019-Ada dawase lagna Palapala Manjula Peiris-Ada Dawase Lagna Palapala 2022 -Rahu kalaya-Rahu kalaya 2019 Today-Rahu kalaya Today-Rahu kalaya tomorrow 2019-Rahu kalaya 2019-Rahu kalaya today 2019-Rahu kalaya August 2019-Rahu kalaya May 2019-Rahu kalaya today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-ada dawase Rahu kalaya-Rahu kalaya for 2019-Rahu kalaya friday 2019-Rahu kalaya heta-heta Rahu kalaya 2019-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2019-Rahu kalaya july-Rahu kalaya litha 2019-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2019-Rahu kalaya Sinhala-ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2019-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2019-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2019 july-Rahu kalaya 2019 january-Rahu kalaya 2019 july 11-Rahu kalaya 2019 may 3
 

No comments:

Powered by Blogger.